• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එක කියන විදිහ‌‌ට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් බැංකු පද්ධතිය විතරක් ‌නෙමෙයි කොටස් වෙළෙඳපොළත් කඩන් වැටෙනවා! රුපියලත් අවප්‍රමාණය වෙනවා! අලුත් ආණ්ඩුවක් යටතේ මුලින්ම කරන්නේ ‌දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ එක! VIDEO

May 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වෙනස් වුණේ ඡන්ද පත්‍රිකා බෙදන දිනය මිස තැපැල් ඡන්ද තියන දිනය නෙමෙයි! මහාචාර්ය ජී.එල්. නීතිය පහදයි!
Share on WhatsAppShare on Facebook

IMF කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් බැංකු පද්ධතිය මෙන්ම කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී මුදලේ අගය අවප්‍රමාණය වන බව මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.

IMF ගිවිසුම නව රජයක් යටතේ යළි සලකා බැලීම සිදු වුවහොත් මූලිකව අවධානය යොමු කළ යුත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද(08) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

එමෙන්ම IMF සම්මුතිය පාර්ලිමේන්තුවේන් සම්මත කරවා ගැනීම සම්බන්ධයෙන්ර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නැති බවත්, එහි කිසිම නීතිමය වලංගු භාවයක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරි කාලයේදී බදු බර දෙගුණයකින් වැඩි වෙන බවත්, එම බර මහජනතාව දැරීමට සිදුවන බවත්, පොලී අනුපාතයේ වැඩිවීමත් සමග රැකියා පිළිබඳ අවදානම් තත්ත්වයක් උදාවිය හැකි බවත් පීරිස් මහතා සදහන් කළේය.

SendShareShare
Previous Post

ජුනි 15 වෙනකම් ටෙලිකොම් කොටස් විකුණන්නේ නෑ! මුදල් ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි!

Next Post

අයින් වෙන්න කියලා ඉහළින් නියෝගයක් ආ ආණ්ඩුකාරවරයෙක් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හමුවෙන්න ගිහින් නීති උපදෙස් ගනී! අයින් නොවෙන්නත් තීන්දුවක් අරන්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.