• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?

February 8, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
ෆොන්සේකා යළි කුමන්ත්‍රණයකද?
Share on WhatsAppShare on Facebook

මෛත්‍රිපාලලා, දයාසිරිලා මෙන්ම තවත් එක් චරිතයක්ද නිදහස් උත්සව වේදිකාවේ දැකගන්නට නොලැබිණ. ඒ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාය. මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිර ගොස් තිබූ කතාවලින් කියැවුණේ ෆොන්සේකාටද නිදහස් දින උළෙලට ආරාධනා ලැබී තිබූ බවකි. නමුත් එදින ෆොන්සේකා සිටියේ කොළඹ නොව දියතලාවේය. ඒද හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ හිටි හැටියේම ෆොන්සේකා හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ දියතලාවේ සාකච්ඡා කරන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් පියවර ගත්හ. ඊට හේතුවී තිබුණේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හමුදා කුමන්ත්‍රණයක් කළ බවට එදා පැවැති ආණ්ඩුවෙන් බරපතළ චෝදනාවක් ෆොන්සේකාට එල්ල වී තිබීමය. ඒ තත්ත්වය මත ෆොන්සේකාට සිරගත වීමට පවා සිදුවූ අතර ඔහුට නිදහස ලැබුණේ අදාළ කාලය සිරගෙදර ගතකළාට පසුවය.
කෙසේ වෙතත් මෙවර ෆොන්සේකා දියතලාවේ ගොස් තිබුණේ ඒ ආකාරයේ කිසිදු වැඩකට නොව හමුදාවේ වසර 50ක් ගතකළ නිලධාරීන් වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වීමටය. ඊට මෛත්‍රිගේ ආණ්ඩු සමයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ශාන්ත කෝට්ටගොඩ ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු සහභාගි වී සිටි අතර සුහද හමුවක් ලෙස එය සංවිධානය කිරීමට සංවිධායකවරුන් පියවර ගෙන තිබිණ. ඒ අනුව එහිදී සාකච්ඡා වූයේද දේශපාලන කරුණු කාරණා නොව අතීත යුද පිටියේදී සිදුවූ ජය පරාජයන්, විශේෂ මතක සැමරුම් සහ යුද ජයග්‍රහණය ආදී මාතෘකාය.

SendShareShare
Previous Post

මහින්දයි-චන්ද්‍රිකායි ‌සෙට් වුණු හැටි: ‌මෛත්‍රී-දයාසිරි නිදහස් උළෙල වර්ජනය කළ හැටි (රාජ්‍ය රහස්)

Next Post

බැසිල්‌ගේ අතට මහජන්දයේ ප්‍රතිපල කල් තියාම ඇවිත්

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.