කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අගරදගුරු නිවස ඉදිරිපිට 2023 වෙසක් දිනය වෙනුවෙන් දන්සලක් සංවිධාන කර තිබිණි.
මෙම අවස්ථාවට කොළඹ සහායක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණෝ ඇතුළු ගරු පූජාප්‍රසාදිතුමන්ලා සහභාගි වී සිටියහ.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.