• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානක සිග්නල් එකෙන් නෙස්ලේ සමාගම කොටස් වෙළඳපොළෙන් අයින් වෙලා යයි! වහනවා කිව්වනේ…! ඔන්න ප්‍රතිපල!

May 4, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
භයානක සිග්නල් එකෙන් නෙස්ලේ සමාගම කොටස් වෙළඳපොළෙන් අයින් වෙලා යයි! වහනවා කිව්වනේ…! ඔන්න ප්‍රතිපල!
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රකට ව්‍යාපාරික සමාගමක් වන Nestlé Lanka PLC සමාගම එහි සමාගම් සහ නීති ලේකම්වරයා මෙන්ම සහය අධ්‍යක්ෂ කීර්ති පතිරාජ ඊයේ (03) කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලිපියක් යොමුකර තිබෙනවා. කොටස් වෙළඳපොළ හි ප්‍රධාන පරිපාලන නිලධාරී වෙත යොමුකර ඇති ලිපියෙන් පවසා ඇත්තේ තම සමාගම කොටස් වෙළදපොළින් ඉවත් වන බවයි.

ඒ අතර නෙස්ලේ ලංකා සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ, බර්නාඩ් ස්ටෙෆාන් මාධ්‍යට පවසා ඇත්තෙත් තම සමාගම කොටස් වෙළඳපොළෙන් ඉවත් වන බවයි.

“ශ්‍රී ලංකාව කෙරෙහි තම දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා, සිය කාර්යක්ෂමතා වැඩි කිරීමට සමාගම නිරන්තරයෙන් පියවර ගනියි. ඒ අනුව, අවශ්‍ය අනුමැතියට යටත්ව, නෙස්ලේ ලංකා සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙය, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත වාර්තාකරණ සහ අනුකූලතා අවශ්‍යතාවලට අනුගත වෙමින්, සිය ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට සමාගමට උපකාර වනු ඇත.

අපගේ කොටස් හිමියන් අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසයට සහ වසර ගණනාවක් පුරා ලබා දුන් නිරන්තර සහයෝගයට අපි ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු. මෙම යෝජනාව අපගේ කොටස් හිමියන්ගේ යහපතට හේතු වන බව අපි තරයේ විශ්වාස කරන අතර ඔවුන්ට ආකර්ෂණීය සහ සාධාරණ ප්‍රතිලාභයක් පිරිනමන බවට සහතික වෙමු. අතීතයේ දී මෙන්, අපි දිගටම ප්‍රජාවන් සමඟ කටයුතු කරමින්, අපගේ ලාංකික පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන පිරිනමමින්, මිහිකතට ද යහපතක් කිරීමට කැපවී සිටින්නෙමු. අපගේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය තව දුරටත් ඉහළ නංවමින්, ශ්‍රී ලංකාවටත් සහ එහි ජනතාවටත් අපගේ පොරොන්දුව ඉටු කිරීම කෙරෙහි අපි කැපවී සිටින්නෙමු” යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ, බර්නාඩ් ස්ටෙෆාන් පවසා තිබෙනවා.

SendShareShare
Previous Post

හෙට කොළඹ වෙසක් කලාප 6ක්! දන්සල් 125ක්! බත්-දුන්තෙල් බත්-ෆ්‍රයිඩ් රයිස්-කහ බත් දන්සල් 49ක්!

Next Post

මුලින්ම රැජිනගෙ මළගෙදරට! ඊළඟට අබේගෙ මළගෙදරට! අද උදේම රජ්ජුරුවන්ගේ ඔටුනු පැළඳීමේ උත්සවයට ජනාධිපති ලන්ඩන් ගිහින්!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.