• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොළය මියගිය විහඟනාගේ හදවත හා පෙනහලු ගිය මාර්තුවේ නිර්වින්දන වෛද්‍යවරියකට බද්ද කළ මතකද? සංකූලතා ඇවිත් ඒ වෛද්‍යවරියත් පෙරේදා ICU එකේදි මියගිහින්! වෛද්‍යවරුන්ට චෝදනා! ඉන්දියාවේ වෛද්‍යවරුන් හරියට වැඩේ කළේ නෑලු! ලංකාවේ අතිසාර්ථකම වෛද්‍යවරයා කැමැත්තෙන් සිටියදීත් ශල්‍යකර්මය බාර නොදීම ප්‍රශ්නයක්ලු! මාධ්‍යයට තොරතුරු දෙන්න එපා කියලා දොස්තරලට චක්‍රලේඛයකුත් ගහලලු!

May 1, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මොළය මියගිය විහඟනාගේ හදවත හා පෙනහලු ගිය මාර්තුවේ නිර්වින්දන වෛද්‍යවරියකට බද්ද කළ මතකද? සංකූලතා ඇවිත් ඒ වෛද්‍යවරියත් පෙරේදා ICU එකේදි මියගිහින්! වෛද්‍යවරුන්ට චෝදනා! ඉන්දියාවේ වෛද්‍යවරුන් හරියට වැඩේ කළේ නෑලු! ලංකාවේ අතිසාර්ථකම වෛද්‍යවරයා කැමැත්තෙන් සිටියදීත් ශල්‍යකර්මය බාර නොදීම ප්‍රශ්නයක්ලු! මාධ්‍යයට තොරතුරු දෙන්න එපා කියලා දොස්තරලට චක්‍රලේඛයකුත් ගහලලු!
Share on WhatsAppShare on Facebook

පසුගිය මාර්තු මාසයේ මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට  බද්ධ කරනු ලැබිණි. ඒ ක්‍රියාව ඇගයීමේ ප්‍රවෘත්ති බොහෝ මාධ්‍ය තුළ එකල පළ විය.

කෙසේ නමුත් දැන් වාර්තා වන්නේ එම සැත්කම අසාර්ථකවීමෙන් පසුව 46 හැවිරිදි වෛද්‍යවරිය සංකූලතා සහිතව දිගටම දැඩි සත්කාර ඒකකයේ රැඳී සිට සැත්කමෙන් මසකට පමණ පසුව පෙරේදා (29) මියගිය බවයි.
කළුබෝවිල රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරියට සැත්කම සිදු කර තිබුනේ මෙරට සහ ඉන්දියානු හෘද උරස් ශල්‍ය වෛද්‍යවරුන් නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු පිරිසකි. ඉකුත් මාර්තු මස 23 වැනිදා කොළඹ ජාතික රෝහලේ දී මෙම සැත්කම් කර තිබූ අතර
 හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ වෛද්‍යවරියට විහඟනා ආරියසිංහ සිසුවියගේ අවයව ලබාගැනීමට හැකිවීම මහත් අස්වැසිල්ලක්වී තිබුණි.
කෙසේ වෙතත් වෛද්‍යවරියට සැත්කම සිදුකළ ආකාරය ගැන දැන් සෞඛ්‍ය අංශ අභ්‍යන්තරයේ විවිධ විවේචන පවතී.

ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව 2017 සිදු කළ ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාගේ සේවය ලබාගන්නට හැකියාව තිබියදීත් ඔහු මීට සම්බන්ධවීමට කැමැත්ත පළ කර තිබියදීත් ඔහුව ප්‍රතික්ෂේප කරමින් සැත්කම සිදු කර තිබීම ගැන එම විවේචන මගින් තොරතුරු කියැවේ.පළමු සැත්කමට භාජනය වූ තැනැත්තා තවම යහපත් සෞඛ්‍ය තත්වයෙන් දිවි ගෙවයි.

ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමග එක්ව මෙකී වෛද්‍යවරියගේ සැත්කම සිදු කර තිබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය අනුග්‍රහයෙන් ඔවුනට විශාල වියදමක් දරා මෙරට සුපිරි නවාතැන් ස්ථානවල පහසුකම් ද සලසමින් බවටත් රෝගියාට සංකූලතා ඇතිවීම ගැන සොයා බලා නැති බවත් එමෙන්ම ඇය මිය යන අවස්ථාව වන විට ඔවුන් විදෙස්ගතව සිට ඇති බවත් වාර්තා වේ.

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියගේ මරණය සැත්කමේ සංකූලතාව හේතුවෙන් සිදු වූවක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදු වූවක් ද යන්න සොයා බැලීම සඳහා කොළඹ ජාතික රෝහල මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. මෙම සැත්කම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍යවරුන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණ බවද වාර්තාවේ.

මව්රට පළ කළ ලිපිය!

මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…
SendShareShare
Previous Post

එජාප මැයි රැළිය ඇරඹේ! රනිල් සූම් එකෙන් රැස්වීම අමතයි! සජීවීව බලන්න! LIVE VIDEO

Next Post

සජබය පළමු තීන්දුව ගනී! මන්ත්‍රී කණ්ඩායමෙන් ෆවුසි දොට්ට!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.