මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…

අපිට දිනෙන් දිනම අසන්නට දකින්නට ලැබෙන්නේ නොසිතූ නොපැතූ අනුවේදනීය සිදුවීම්. පසුගිය සතියෙත් හදවත කම්පා කරවන එවැනි සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. ඒ වටිනා තරුණ ජීවිත තුනක් අකාලයේ මිලින වී යෑමේ සිදුවීම්ය. 19 හැවිරිදි විහඟනාගේ අකල් වියෝව එම සිදුවීම් අතරින් සුවිශේෂ වූවක්. බොහෝ දෙනෙක් තමන් සතු ඉතා සුළු දෙයක්වත් අනුනට දෙන්නට මැළිවන කාලයක තම සිරුරේ කොටස් විශේෂඥ … Continue reading මරණය එන්නේ අපි හිතන විදියට නෙමෙයි…