ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි පළමුවැනි දින මෙරට දේශපාලන පක්ෂ රැසක්ම මැයි දින පෙළපාලි සහ රැස්වීම් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සජබය මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ පිටියේය.
පොහොට්ටුව කැම්බල් පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිත අතර ජවිපෙ බී.ආර්.සී. පිටියේ මැයි රැලිය පැවැත්වීමට නියමිතය.
නිදහස මහජන සභාව මහනුවරදී සිය පළමු මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සජබ මැයි රැලිය ප්‍රේමදාස බළකොටුවේ!

පොහොට්ටුව කැම්බල් පිටියේදී!

ජවිපෙ බීආර්සී පිටියේ!

නිදහස ජනතා සභාව මහනුවර!











