• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව පැය 48යි! IMF එක ආණ්ඩුව කඩයිද..? විපක්ෂය කඩයිද..? VIDEO 

April 27, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
තව පැය 48යි! IMF එක ආණ්ඩුව කඩයිද..? විපක්ෂය කඩයිද..? VIDEO 
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සදහා ඇත්තේ තවත් පැය 48කටත් අඩු ප්‍රමාණයකි.

ගිවිසුමේ ඇති රටට අහිතකර කොන්දේසි හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පාර්ශ්ව කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.

තවත් පාර්ශ්ව කිහිපයක්ම සිටින්නේ අවසන් තීන්දුවක් නොගෙනය.

අපට ඇති තොරතුරුවලට අනුව නම් විපක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ දෙමළ ජාතික සන්ධානය දැනටමත් ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීන්දු කොට අවසානය.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ‌පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහතා කවදත් රාජ්‍ය ආයතන රැකගැනීම වෙනුවෙන් පෙනී සිටි චරිතයක් වන බැවින් ඒ මහතා ඡන්ද විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අනුව යමින් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුලු තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද ඡන්ද විමසීමේ අවස්ථාවට එක් නොවීමට තීන්දු කොට ඇති බව පැවසේ.

නමුත් තවමත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ගෙන නොමැත.

පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් මත 2ක් මතුව ඇති අතර එක් කොටසක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බව කියද්දී තවත් කොටසක් ඊට සහාය පළ කළ යුතු බව සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් අද රාත්‍රියේදී හෝ හෙට පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව සමගි ජන බලවේගය විසින් ගැනීමට නියමිතය.

යම් හෙයකින් විපක්ෂයේ අනෙකුත් පක්ෂ අනුව යමින් සමගි ජන බලවේගයද IMF ගිවිසුමට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කළහොත් හෙට සවස ආණ්ඩුවට ඉතා තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

SendShareShare
Previous Post

ත්‍රස්ත පනතේ 3-4-10-11-13-14-15-16-28-30-31-36-82-83- 84-85-86 වගන්ති නීති විරෝධියි! නීතිඥ සංගමයේ විද්වත් කමිටුව තීන්දු කරයි! අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්!

Next Post

රාජ්‍ය ආයතන 52ක් විකුණන්න දාලා! යෝජනා 1 සිට 16 දක්වා තියෙන IMF යෝජනා ඉතා බරපතළයි! රට හිරකරලා තියෙන්නේ! 2024 අයවැය හදන්න වෙන්නේ IMF එකත් එක්ක කතා කරලා! IMF එකත් එක්ක යන එක හරි! ඒත් මේ එකඟතාව වැරදියි! මේක මර උගුලක්! අපි විරුද්ධව ඡන්දය දෙනවා! මහාචාර්ය චරිත IMF විවාදයේදී හැමෝගෙම ඇස් ඇරෙන කතාවක් කරයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.