• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF අනුමැතිය හම්බ වුණාම ආණ්ඩුවෙන් කිව්වෙ නම් ලෝක බැංකුවෙනුයි ආසියානු බැංකුවෙනුයි බිලියන 7ක් ලැබෙනවා කියලා! මෙන්න කැබිනට් එක ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක් ගන්න අනුමැතිය ඉල්ලලා! කෝ අර ඩොලර් බිලියන 7..?

April 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ගොවි පවුල් ලක්ෂ 12කට වන්දි දෙන්න ADB එකෙන් බිලියන 8ක් දුන්නා! ජනපති මාධ්‍ය ඒකකය! දැන්ම යන්න…! ගිහින් වන්දි ටික ගන්න!
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) නව මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබාගැනීමේ අරමුණින් ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අනුමත කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමට සමගාමීව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවරත්වය සහ පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 350 ක විශේෂ ණය පහසුකමක් සහ තාක්ෂණික ආධාර වශයෙන් ඩොලර් මිලියන 1.5 ක තවත් ණය ප්‍රදානයක් ලබා දීමට එකඟ වී ඇති බව රජය පවසයි.

ඒ අනුව අදාළ ණය මුදල ලබා ගැනීමේ ඉදිරි කටයුතු සැකසීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කෙසේවෙතත් ආණ්ඩුව මීට පෙර සදහන් කර සිටියේ IMF මුදල් අනුමත වූ වහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 7ක මුදලක් ලැබෙනු ඇති බවකි.

නමුත් මේ දක්වා එම ආයතන දෙකෙන් කිසිදු මුදලක් ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි.

‌ඩොලර් බිලියන 7ක් ගන්න IMF අනුමැතිය ලැබුණා -ජනාධිපති මාධ්‍ය අංශය! අද රනිල් ජාතිය අමතයි! ඩොලර් බිලියන 3ක් දෙනවා! IMF එකෙන් නිවේදනයක්!
SendShareShare
Previous Post

පොලිස් මාරුව දුරදිග යයි! අජිත් රෝහණට එහෙම කියන්න බෑ! මාරුව දුන්නේ කොමිසමේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව! ප්‍රතික්ෂේප කරන්න බෑ! පොලිස් ඇමැති ටිරාන් කියයි! මාරුවීම් සටනින් පොලිස් ඇමැති දිනයිද? අජිත් රෝහණලා දිනයිද?

Next Post

පොලිසියට අපලයක්ද? මතකද ආණමඩුවට දාපු OIC රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පැය 24න් ගෙදර යැව්වා! ඒ OIC අන්න මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිල්ලක් දාලා!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.