• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ITN ලිංගික අල්ලස් සිද්ධිය පත්තු වෙයි! වහා පරීක්ෂණයක් ඇරඹෙයි! තායිලන්තයේ සිට සභාපතිවරයා නියෝග නිකුත් කරයි!

April 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ආයතනයේ ඉන්නේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ! ඉහළට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ! මවාගත්ත පෞරුෂයක් තියෙන පුස්සෝ! කෙනෙක් කරදරේ වැටුණාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා!’ ආයතන ප්‍රධානීන් නිසා නිව්ස් කියපු මාධ්‍යවේදිනියකට අවුරුදු 15ක් කරපු රස්සාව තිත්ත වෙයි! ආත්ම ගෞරවය තියාගෙන ගෙදර යයි!
Share on WhatsAppShare on Facebook

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සේවය කළ කාන්තාවක් වාචික ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීමට අදාළව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එහි සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දුන් බව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති, නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි.

ITN නාලිකාවට සම්බන්ධ හිටපු මාධ්‍යවේදිනියක වන ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය පසුගියදා චෝදනා කළේ තමාට ITN හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් නිරන්තරයෙන් වාචික ලිංගික හිරිහැර සිදුවන බවටයි.

මෙම හිරිහැර පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි සහ හඬපට සහිතව බලධාරීන් දැනුවත් කළද, කිසිවකු පියවර නොගත් බවට ඇය චෝදනා කළාය.

තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇය පැවසුවාය.

ඇය වැඩිදුරටත් පවසා තිබුණේ මෙවැනි හිරිහැරවලට නිරන්තරයෙන් කාන්තාවන් මුහුණ දෙන පරිසරයක් ITN තුළ පවතින බවය.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ITN සභාපතිවරයා කියා සිටියේ ITN ආයතනයේ කළමනාකාරීත්වය බාහිර විමර්ශන නිලධාරියෙකු තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

තමන් සෙනසුරාදා සිට නිවාඩු ලබා තායිලන්තයේ චියැං මායි හි UNDP විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටින බව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා කියයි.

නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ද අදාළ මාධ්‍යවේදිනියගේ නිර්භීතකම සහ “ම්ලේච්ඡ ක්‍රියාව” නොබියව හෙළි කිරීමට ගත් පියවර පැසසුමට ලක් කළේය.

SendShareShare
Previous Post

බැංකු ගිණුම්වල ක්‍රෙඩිට් කාඩ්වල ‌තොරතුරු ‌වෙන අයගේ අත්වලට යනවා? ලොකු සල්ලියකුත් කැපෙනවා! එකපාරක් රින්ග් වෙලා නවතින නාඳුනන දුරකථන අංකවලට ආයෙ ගත්තොත් වෙන දේ මෙන්න!

Next Post

4ට වඩා බෑ! රනිල්ගෙන් නුවරඑළියට තහනමක්!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper