වයසට යනවිට ඇහෙන විදිහ, පේන විදිහ, දැනෙන විදිහ වෙනස් වන බවත්, රාජිත සේනාරත්න මහතාත් දැන් වයසට ගොස් ඇති බැවින් ඒ මහතාටත් සිදුව ඇත්තේ එය බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ න්‍යායාත්මක තාර්කික නොවන සිතුවිලිද මේ වයසට පහළ වන බවකි.










