• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF මීටරය එළිදකී! තවම ආණ්ඩුව ඉටු කරලා තියෙන්නේ කොන්දේසිවලින් 25%යි! ‘විනිවිදභාවය’ ගැන කොටසට අත තියලවත් නෑ! කොන්දේසිවලට අනුව හරි නම් මාර්තු අග වෙද්දි ඒකත් කරලා තියෙන්න ඕන! ගනුදෙනුව කොට උඩ යයිද?

April 21, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර තිබෙන සැළසුමෙහි අන්තර්ගත ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 25%ක්, 2023 මාර්තු මාසය අවසාන වන විට සම්පූර්ණ කර ඇති බවත්, නමුත් එක් ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට කිරීමට අපොහොසත්ව ඇති බවත්, වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම හඳුන්වාදීම වන IMF මීටරයේ දැක්වේ.

මෙසේ සම්පූර්ණ කර ඇති 25%ක් වූ කැපවීම්වලින් ඇතැමක් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (EFF) ලබාගැනීම සදහා අවශ්‍ය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙන්නට පෙරම සම්පූර්ණ කර ඇත.

මෙම කැපවීම්, විස්තීර්ණ අරමුදල් පහසුකමක් ලබාගැනීමට සුදුසුකම් ලැබීම සදහා සපුරාලිය යුතු වූ, ‘පූර්ව පියවරයන්’ ගණයට වැටෙන්නන් වේ.

සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ කැපවීම –

2023 මාර්තු වන විට විනිවිදභාවය වෙනුවෙන් වන පූර්ණ ක්‍රියාකාරී මාර්ගගත (Online) වේදිකාවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇත- මෙය මුලික එකඟතාවකි .

1. සියලු වැදගත් පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීම

2. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා බදු සහන හිමිව ඇති සියලු සමාගම්වල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම

3. සුඛෝපභෝගී වාහන ආනයනයේ දී බදු සහන හිමිවන පුද්ගලයින්ගේ සහ සමාගම්වල ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීම, මෙම වේදිකාව ස්ථාපිත කිරීමේ අරමුණු විය.

මෙම කැපවීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබුණේ 2023 මාර්තු 1 වැනිදාය. නමුත්, මාසය අවසන් වන අවස්ථාව වන විටත් එය සම්පූර්ණ කර නොතිබිණ.

තොරතුරුවල හිඟයත් ගැටළුවකි – ප්‍රගතිය මැනීමට තොරතුරු නොමැති වීම නිසා මාර්තු මාසය අවසානය වන විට ප්‍රගතිය මැනිය හැකි කැපවීම්වලින් 9%ක ප්‍රගතිය “නොදනී” යැයි වර්ග කිරීමට සිදුව ඇත.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය විමසුමට ලක් කිරීමේ ප්‍රධාන වාසි 2ක් පවතින බව වෙරිටේ රිසර්ච් පෙන්වා දේ.

පළමුවැන්න වන්නේ කැපවීම් සම්පූර්ණ කිරීම හරහා (සියල්ලගෙන්ම නොවේ) ප්‍රතිලාභයන්ය.

දෙවැන්න වන්නේ, මෙසේ ප්‍රගතිය විමසුමට ලක්කිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වන විශ්වාසය වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වන හෙයින්, ඒ හරහා පෙර ණය බර ප්‍රතිව්‍යුහගත කරගැනීමේ සාකච්ඡාවලට ලැබෙන උපකාරය මෙන්ම අනාගත ආර්ථික සංවර්ධනයක් කරා අප යමින් සිටින ගමන කඩිනම් කිරීමට හැකිවීමයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යොමුකළ, 2023 මාර්තු මස 20 වැනිදා එම අරමුදලේ අනුමැතිය හිමිවූ, අභිප්‍රාය ලිපියේ (Letter of Intent) සඳහන් හඳුනාගත් කැපවීම් 100ක ප්‍රගතිය IMF මීටරය ඔස්සේ නිරීක්ෂණට ලක්වේ. මෙම කැපවීම් අරබයා ශ්‍රී ලංකාව ලබාගන්නා ප්‍රගතිය සහ එහි කාලානුරූපීභාවය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමට ආණ්ඩුවට, රටේ ජනතාවට මෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලටත්, IMF මීටරය උපකාරී වනු ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන, ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වෙබ් අඩවිය වන Manthri.lk වෙබ් අඩවිය ඔස්සේ IMF මීටරයට පිවිසීමට දැන් ඔබට හැකියාව ඇත. වැඩි විස්තර සඳහා https://manthri.lk/si/imf_tracker සබැදියට පිවිසෙන්න.

SendShareShare
Previous Post

මහබැංකුවෙන් ලක්ෂ 50ක් නැතිවී දවස් 11ක්! තවම කිසිම හෝඩුවාවක් නෑ! අද මහබැංකුවෙන් දාපු නිවේදනය මෙන්න!

Next Post

වයසට යද්දි පේන විදිහ වෙනස් වෙනවා! ඇහෙන විදිහ වෙනස් වෙනවා! දැනෙන විදිහ වෙනස් වෙනවා! කබරයා තලගොයා වෙනවා! රාජිතත් දැන් වයසයි! දොස්තර රාජිතගේ ලෙඩ ගැන තුෂාර ප්‍රසිද්ධියේ කියයි! VIDEO

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper