• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සතියක් කල් දෙයි! කම්කරු නීති කතා කර වැඩක් නෑ! රනිල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කරන්න සූදානම් වෙයි! PHOTOS

April 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සතියක් කල් දෙයි! කම්කරු නීති කතා කර වැඩක් නෑ! රනිල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කරන්න සූදානම් වෙයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අධ්‍යාපනය, විශේෂයෙන් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නවා. සමහරු කෑගහන්න පුළුවන්. එහෙත් රටක් වශයෙන් එය ඉතා ජනප්‍රිය තීරණයක් වේවි. දෙවනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග කමිටු. හදිසි නීතිය යටතේ ඒ දෙකම ගෙන එන අතර ඒ අනුව නීති කෙටුම්පත සැකසිය හැකි වේවි. ඉන් එකක් ගැන තීරණයකට එළඹෙන්න. පසුගිය වර උත්තර පත්‍ර ඇගයීමට සහභාගි වූ සියල්ලන් මේ සඳහා ඉදිරිපත් විය යුතුයි. එසේ නොවුණහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන දේපළ පවරා ගන්නත් මම සූදානම්. එය සහන පමා කාලයක් නොවෙයි. බංකොලොත්භාවයට පත්වීමක්. එපමණයි.”

“ඔබට ළමුන්ගේ අධ්‍යාපනය නතර කළ නොහැකියි. එය මොනතරම් අමනෝඥ ක්‍රියාවක්ද ? එක් ක්‍රියාමාර්ගයක් තෝරාගෙන දැනුම් දෙන්න. ලබන සතිය වන විට මම නීතිපතිවරයා දැනුවත් කරනවා හදිසි නීති ක්‍රියාමාර්ග සඳහා සූදානම් වන ලෙස. මම දන්නේ නැහැ කවර මන්ත්‍රීවරු එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරයිද කියා. මම නම කියා ඡන්දය විමසීමක් ඉල්ලා සිටිනවා. කිසිවෙකුට ළමුන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඊට ඉඩදිය නොහැකියි. කම්කරු නීති එන්නේ පස්සේ. එය අමතක කරන්න. මට අවශ්‍ය විභාග සහ පාසල් ක්‍රියාත්මක කිරීමයි. දැන් කම්කරු නීති ගැන කතා කර වැඩක් නැහැ. ඔබ මේ සතිය අවසන් වන විට විසදුමකට පැමිණිය යුතුයි.”

SendShareShare
Previous Post

නීතිපතිවරයා ගෝඨාගෝගම ප්‍රහාරයේ සැකකරුවකු ලෙස දේශබන්ධු තෙන්නකෝන්වත් නම් කරයි!

Next Post

බැසිල්ගේ කූඩුවේ බිත්තර දාන්න යන්න අපිට පිස්සුවක් නෑ! කාට හරි බිත්තරේ දාගන්න බැරිව තදම වෙලා ඉන්නවා නම් ගියාට කමක් නෑ! ජාතික ආණ්ඩු කතාවටයි ඇමැතිකමක් ඕන කියන අයටයි සජබ මන්ත්‍රීවරු දිගට හරහට පහර දෙයි! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper