පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (05) පැවැති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නව සන්ධානයේ ලේකම් ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීන්දු කොට ඇත.

ඒ සම්බන්ධයෙන් කිසිවකුත් විරෝධය පළ කොට නොමැති අතර එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දැනගන්නට ඇත.










