ක්‍රීඩා අමාත්‍යාංශයෙන් නිලධාරීන් විසින් ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් ප‍්‍රධාන කාර්යාලයට මුද්‍රා තබා එහි ඉබි යතුරුද රැගෙන ගොස් ඇත.
රග්බි සංගමයේ නිලධාරීන් පවසන්නේ මෙම ක‍්‍රියාව සිදු කර ඇත්තේ තම සංගමය දැනුවත් නොකර බවයි.
රජයේ නිවාඩු දිනකදී ද පෙර දැනුම් දීමකින් තොරව මෙම කාර්යයාලයට මුද්‍රා තැබුවේ කුමන අරමුණක් ඇතිව දැයි නොදන්නා බව ද ඔවුන් කියා සිටී.