• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෝහිත-මහින්දානන්ද මම ආණ්ඩුවට එනවට බොහොම සතුටින් ඉන්නේ! කෙහෙළිය කිව්වා මම එන එක ගැන එතුමට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා! මේ ප්‍රශ්නෙ තියෙන්නේ සජබෙ මන්ත්‍රීවරුන්ටයි! මට තේරෙන්නේ නෑ ඇයි කියලා… -රාජිත!

April 13, 2023
in Exclusive
Reading Time: 14 mins read
A A
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පවසන පරිදි තමන් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් නොමැති බව සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත.

‘ද මො’ද මෝනිං’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.

එහිදී ඔහු සදහන් කෙට ඇත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන් රජයට එක්වීම සම්බන්ධයෙන් සතුටින් සිටින බවකි.

“මේ සමගි ජන බලවේග මන්ත්‍රීවරු මේ වගේ අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කරන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න බැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් මම ආණ්ඩුවට එක්වන එකට කැමැත්ත ප්‍රකාශ කරලයි තියෙන්නේ. පැහැදිලිවම මම ආණ්ඩුවට ආවොත් ඒ අය ගොඩක් සතුටු වෙයි. රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වගේ මන්ත්‍රීවරු කිව්වා මම ආවොත් පිළිගන්නවා කියලා. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ මගේ පැමිණීම එක ගැන එතුමට කිසිම ප්‍රශ්නයක් නැහැ.” යැයි සේනාරත්ත මහතා මෝනිං පුවත්පතට සදහන් කොට ඇත.

එම SJB මන්ත්‍රීවරුන් ද්වේෂ සහගත ලෙස ප්‍රකාශ කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව ද සේනාරත්න මහතා පැවසීය.

“මම ආණ්ඩුවට යනවද නැද්ද කියන එක මගේ තීරණයක්. මම තීරණ ගන්නේ මගේ හෘද සාක්ෂියට එකඟවයි. මම කොහේ හිටියත් කමක් නැහැ. මේ දවස්වල SJB මන්ත්‍රීවරු මාත් එක්ක හොඳ නෑ. ඇයි කියන්න මම දන්නේ නෑ. නමුත් කටකතා නිසා ඔවුන් බියට පත් වෙලා ” යැයි සේනාරත්න මහතා ප්‍රකාශ කොට ඇත.

රාජිතගෙන් මව්රටට නිවේදනයක්! මද්දුමබණ්ඩාරගේ ගෙදර තිබ්බේ විනය කමිටුවක් නෙමෙයි! සුහද සාකච්ඡාවක්! කාගෙවත් කමිටු ඉදිරියේ මම නිදහසට කරුණු කියන්නේ නෑ! ආණ්ඩුවට සහාය දිය යුතුයි! සජබය ඊට පෙරමුණ ගත යුතුයි! රාජිත නැවත නැවතත් නිවේදනය කරයි! මව්රටටත් පහරදෙයි! VIDEO

ද මෝනිං පුවත

Rajitha denies any SLPP opposition to his crossover

16 hours ago | BY Sahan Tennekoon

Share on

Samagi Jana Balawegaya (SJB) Opposition Parliamentarian Dr. Rajitha Senaratne yesterday (12) claimed that there is no opposition from the ruling Sri Lanka Podujana Peramuna (SLPP) MPs against him as has been claimed by some of the SJB MPs, as Government Party MPs are willing to take him to the Government.

He said this when he was contacted by The Daily Morning to inquire about the rumours that some SLPP MPs have opposed his alleged crossover. “I cannot understand why these SJB MPs propagate such false news. Members of the SLPP have expressed their willingness to my crossover. Obviously, they will be very happy if I come to the Government. Members like Rohitha Abeygunawardana and Mahindananda Aluthgamage said that they will welcome me if I come. Minister Keheliya Rambukwella said that he has no problem with my crossover. What else can be expected from the SLPP’s end other than this,” he said.

Senaratne also said that there is no basis in the hateful comments expressed by those SJB MPs. “Whether I go to the Government or not is my decision. I make decisions according to my conscience. It does not matter where I am. These days, the SJB MPs are not on good terms with me. I don’t know why but they have been frightened by the rumours,” he said.

Recently, SJB MP Nalin Bandara Jayamaha had claimed that there is strong opposition from the SLPP MPs to Dr. Senaratne possibly joining the Government and that this opposition has caused the delay of his crossover.

There were rumours that Dr. Senaratne would support the Government of President Ranil Wickremesinghe. Previously, several MPs who were elected to the Parliament representing the SJB joined the current Government and assumed Ministerial positions. Among them are SJB National List MP Diana Gamage, who supported the Government since the time of former President Gotabaya Rajapaksa and later crossed over and became the State Minister of Tourism, and MPs Manusha Nanayakkara and Harin Fernando, who assumed the portfolios of Labour and Foreign Employment Minister, and Tourism and Lands Minister, respectively, after Wickremesinghe’s appointment as the Prime Minister under Rajapaksa’s Presidency.

SendShareShare
Previous Post

චීනය එක පාරටම අපේ රිළව් ලක්ෂයක් ගන්න යන්නේ ඇයි? ඇත්ත කතාව එළියට එයි!

Next Post

මෙහෙට රිළව් වැඩිනම් රට යැව්වාම මොකෝ…? රංගේ රිළව් ගැන UNP මතය කියයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.