• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව දැනටමත් IMF කොන්දේසි කඩලා! ජුනිවල IMF ටීම් එකක් ලංකාවට එනවා! ඉතුරු වාරික දෙන එක නවතීද?

April 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාධ්‍ය අල්ලගෙන මැතිවරණවලට මේක වෙලාව නෙමෙයි කියලා කියන්න ආණ්ඩුව උත්සාහ කරනවා! අපි උදේ ‌කියපු දේ කිරිඇල්ල දවල් මාධ්‍යට ඇවිත් කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

IMF සමඟ එක්ක ඇතිකරගත් ගිවිසුම රජයේ ක්‍රියාවලින් හේතුවෙන් දැනටමත් කඩාකප්පල් වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඒ හේතුවෙන් IMF නියෝජිත පිරිසක් ජුනි මාසයේ ලංකාවට එන බවයි ඔහු කියන්නේ.

“රජයට IMF සමඟ ඇතිකරගත් ගිවිසුමේ අමතක වෙලා තියෙන කොටසක් මතක් කළ යුතුයි. ඇත්තටම අපිට IMF යන්න වුණේ මේ ආණ්ඩුව රට බංකොලොත් කර නිසා බව තේරුම් ගන්න ඕන. ඒ වගේම IMF යෑම අවුරුදු එකහමාරකින් ප්‍රමාද කළා. අපිට IMF යන එක ගැන ප්‍රශ්නයක් නැහැ, නමුත් මම ඇතුළු විපක්ෂයේ අපි මුල ඉදන්ම කිව්වේ IMF යන්න කලින් විපක්ෂයත් එක්ක සාකච්ඡා කරන්න කියලා. අඩුම ගානේ පාර්ලිමේන්තුවේවත් සාකච්ඡා කළේ නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ මුදල් කමිටු ගණනාවක් තියෙනවා. ඒ තුළ වත් සාකච්ඡා කරන්න කියලා කිව්වත් රජය එය පිළිගත්තේ නැහැ හිතුවක්කාර විදිහට ඒක පාක්ෂිකව කටයුතු කළා. අඩුම තරමේ සිවිල් සමාජය සමඟ වත් සාකච්ඡා කළේ නැතුව රජය ගිවිසුම අත්සන් කළා. ඒ අත්සන් කරපු ගිවිසුම වත් හරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල නෑ. කොටසක් පමණයි ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කරපු ටික අධ්‍යයනය කරාම අපට පේනවා IMF එක මුදල් දීලා තියෙන්නේ යම් කොන්දේසියකට යටත්කරලා බව.

ප්‍රධානම කොන්දේසි ලෙස රජය නීතියේ උත්තරීතරභාවය සැම විටම ආරක්ෂා කළ යුතුයි වගේම මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඊට අමතරව සිවිල් සමාජයත් එක්ක ගනුදෙනු කළ යුතුයි කියලත් තියෙනවා. මෙම කොන්දේසි වලට යටත්ව තමයි උදව් කරේ.

රජය මේ මුදල් ලැබී දවස් කිහිපයක් යනකොට පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. එය අපේ රටේ ව්‍යවස්ථාවේවත් මැතිවරණ නීතියේවත් කිසිම වගන්තියක නැහැ. රජයේ හිතුවක්කාර ක්‍රියාවක්. ඊට පස්සේ ඒ වෙනුවෙන් අපි අධිකරණයට ගියා. එහිදී නියෝගයක් දුන්නා මුදල් අමාත්‍යංශයේ ලේකම්ට මැතිවරණයට අවශ්‍ය මුදල් මුදාහැරලා ඡන්දය පවත්වන්න කියලා. රජය එය ගණන් ගත්තේ නැහැ. පසුව ඒ නියෝගය දුන්න විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කැඩුවා කියලා වරප්‍රසාද කමිටුව ගෙන්වන්න රජය කටයුතු කළා. ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ගේන්න කටයුතු කළා.

ඉතාමත් පැහැදිලියි රජය තමයි මේ IMF ගිවිසුම කඩාකප්පල් කරන්න කටයුතු කළේ කියලා. දැන් අපිට දොස් කියනවා අපි මේක කඩාකප්පල් කරන්න හදනවා කියලා. දැනටමත් IMF එක්ක ඇතිකරගත් ගිවිසුම රජයේ ක්‍රියා නිසා කඩාකප්පල් වෙලා තියනවා. ඒ නිසා තමයි IMF නියෝජිත පිරිසක් ජුනි මාසයේ ලංකාවට එන්නේ” යි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසනවා.

SendShareShare
Previous Post

අද රූපවාහිනී විවාදයකටවත් එවාගන්න කෙනෙක් නැති තරමට ආණ්ඩුව බංකොලොත් වෙලා! අපි මුලු විපක්ෂයම ආණ්ඩුවට එරෙහිව එකතු කරනවා! වසන්ත යාපා නිදහස් ජනතා සභාවේ අලුත් මෙහෙයුම ගැන කතාකරයි! VIDEO

Next Post

දියතලාව හමුදා කෑම්ප් එකේ 24 දෙනෙක් පන්නයි! මහා අපරාධයක්! කිසිම සමාවක් නෑ! හේතුව මෙන්න!

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.