• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම පක්ෂෙ දාලා යන්නෙත් නෑ! ආයෙ එහෙම කියන්නෙත් නෑ! ඇමැතිකම් ගන්නෙත් නෑ! පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කරනවා! රාජිත ‌සජබ විනය කමිටුවට ඇවිත් පොරොන්දුවක් දෙයි! EXCLUSIVE

April 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජිත ගැන තීන්දුවක් ගන්න අද රෑ 7ට සජබෙ විශේෂ සූම් සාකච්ඡාවක්!
Share on WhatsAppShare on Facebook

තමන් සජබය අතහැර ආණ්ඩුවට එක් නොවන බවත්, ඇමැතිකම් ගන්නා බවට යළිත් ප්‍රකාශ නිකුත් නොකරන බවත්, එසේම ඇමැතිකම් නොගන්නා බවත් රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය ඇමැතිකම දෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සදහා ඊයේ දින පක්ෂයේ විනය කමිටුව වෙත රාජිත සේනාරත්න මහතා කැදවා තිබූ අතර එහිදී හෙතෙම මේ බව ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ.

මෙම විනය කමිටුව රැස්වීමට රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක සහභාගී වී සිටියහ.

නමුත් ඊට ඊයේ දින සරත් ෆොන්සේකා මහතා සහ තලතා අතුකෝරල මහත්මිය සහභාගී වී සිටියේ නැත.

කෙසේවෙතත් විනය කමිටුව රාජිත සේනාරත්න මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඒ මහතා කියා ඇත්තේ තමන් මින්පසු එවැනි ප්‍රකාශ සිදු නොකරන බවත්, ආණ්ඩුවට එක්වී ඇමැතිකම් නොගන්නා බවත්, කිසිසේත්ම පක්ෂය හැර නොයන බවත්ය.

ඒ අනුව මෙම කරුණු ඇතුළත් කොට පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කිරීමට තමන් සූදානම් බවද රාජිත සේනාරත්න මහතා විනය කමිටුවට දැනුම් දීමක් කොට ඇත.

ඒ අනුව අවසානයේදී විනය කමිටුව තීන්දු කොට ඇත්තේ අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද විමර්ශනය කොට රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම විපක්ෂනායකවරයා වෙත පැවරීමටය.

මේ අතර පෙරේදා දින පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් සියල්ලම පැමිණ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මුණගැසී රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දැනුම් දීමක් කොට ඇති බවද වාර්තා වේ.

SendShareShare
Previous Post

‘අප්ඩේට්’ නොකිරීමෙන් අධ්‍යාපනය අද රටට මර උගුලක් වෙලා! ලොව නවීනතම සහ උසස්ම අධ්‍යාපන ක්‍රමවේදය සහිත සජබ අධ්‍යාපන ප්‍රතිපත්තිය සජිත් හොරොව්පතානේදී එළියට දමයි! VIDEO & PHOTOS

Next Post

මහබැංකුව ආයෙත් ‌කඩයි! අධිආරක්ෂක ක්‍රමවේද CCTV මැද සුරක්ෂිතාගාරයෙන් සල්ලි මිටියක් හොරකම් කරලා! කොටුව පොලිසියට පැමිණිල්ලක් ඇවිත්!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.