• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

බයක් නැතිව රැයක් ඉන්න වැවතැන්නට

February 5, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
බයක් නැතිව රැයක් ඉන්න වැවතැන්නට
Share on WhatsAppShare on Facebook

කඳුවලින් වටවුණු උස් තැනිතලා ප්‍රදේශයක් එක්ක ආසන්නයේම තියෙන වැවක්. සීතල විඳින්න පුළුවන් පරිසරයක් එක්ක මීදුමෙන් වැසී යන ලස්සන කඳවුරු භූමියක්. ඔව් ඒ තමයි වැවතැන්න කඳවුරු භූමිය. නුවර ඉඳන් පොඩි වෙලාවකින් ළඟාවෙලා දවස ගත කරන්න එහෙමත් නැතිනම් සති අන්තයක ගෙදර පිරිසත් එක්ක එහෙමත් නැත්නම් යහළු යෙහෙළියන් එක්ක කඳවුරු රාත්‍රියක් ගතකරන්න කියාපු තැනක් වැවතැන්න.

වැවතැන්න කියන්නේ කඳවුරු බඳින්නම හදපු ලස්සන භූමියක්. වතුර වැසිකිළි පහසුකම් ගැන වධවෙන්න දෙයක් නෑ. සියලු පහසුකම් මේ ස්ථානයේ තියෙනවා. මෝටර් බයිසිකල් සහ ත්‍රිරෝද රථ පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් වගේම කාර් එකක් වෑන් එකක් වුණත් කල්පනාකාරීව මේ තැනටම අරන් එන්න පුළුවන්. වඩාත් සුදුසු 4ං4 වාහනයක් තමයි. මාර්ගයේ 70%ක් හොඳට තිබ්බත් අන්තිම හරිය සෑහෙන්න අබලන් නිසා ගොඩක් පාත වාහන ගේනකොට කල්පනාවෙන්.

එකවර 100කට වුණත් කඳවුරු බඳින්න වැවතැන්න හොඳටම ප්‍රමාණවත්. පෝය දවසක පුළුවන් නම් රැයක් ගතකරන්න උත්සාහයක් ගන්න. වැවතැන්නට හඳ පායනකොට ගොඩක්ම ලස්සනයි. මුළු කඳවුරු භූමියම මීදුමෙන් වැහිලා යන්න විනාඩි කීපයක් හොඳටම ඇති. ඒ වගේම නුවරඑළියේ තරම්ම සීතලක් බොහෝ දුරට ඊටත් වැඩි සීතලක් මේ වැවතැන්නේ විඳින්න පුළුවන්.
පොදු ප්‍රවාහන සේවයේ වැවතැන්න යනවා නම් මුලින්ම නුවරට ගිහින් නුවරින් අම්පාර උඩුදුම්බර, මහියංගණය වගේ ඕනෑම බස් එකක නැඟලා මැදමහනුවරට එන්න ඕනෑ. එතැන ඉඳන් කඳවුරු භූමියට කිලෝමීටර් 5.5ක් වගේ දුරක් තියෙනවා. ත්‍රිරෝද රථයක යනවා නම් රුපියල් 800ත්, 1000ත් අතර මුදලක් එක වාරයකට ගන්නවා. මාර්ගයේ අබලන් තත්ත්වය නිසා තමයි ගාන පොඞ්ඩක් වැඩි.

කඳවුරු භූමියට ඇතුළුවෙන්න ටිකට්පත් ලබාගන්න ඕනෑ. ඒ සඳහා රුපියල් 1500ක මුදලක් වැයවෙනවා. එක ටිකට් එකකින් 8 දෙනකුට කඳවුරු බඳින්න පුළුවන්. සීතලත් එක්ක පොඞ්ඩක් සාමාන්‍ය ජීවන රටාවෙන් මිදිලා නියම කඳවුරු අත්දැකීමක් ලබන්න සුදුසුම තැනක් වැවතැන්න. යන්න ගිහින්ම බලන්න.
සසිත් පෙරේරා

SendShareShare
Previous Post

යූ.ඇන්.පියේ පළමුවැනියා රවී!

Next Post

UNP මන්ත්‍රී කණ්ඩායම රංජිත් ගැන තීන්දුවක් ගනී

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.