• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් කියලා මහබැංකු අධිපති කිව්වේ කාගේ අවසරයකින්ද? එජාප සභාපති වජිර දෙපාරක්ම ඇහුවෙ ඇයි? තවම නන්දලාල් උත්තරයක් දුන්නෙ නෑ!

April 12, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
මහ බැංකු අධිපති රහස් පෙට්ටිය අරී…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාව සිටිමින් වජිර අබේවර්ධන විසින් මීට පෙර ප්‍රශ්න කළ බව සමාජ මාධ්‍ය අනාවරණය කරනවා. රට බංකොලොත් යැයි සලකා ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නාද, මුදල් අමාත්‍යංශය සහ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නාද, පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නාද යන කාරණා අධ්‍යයනය කර රටට කරුණු කීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම වගකීම බවයි පසුගිය අප්‍රේල් 29 වෙනිදා දී එජාප සභාපතිවරයා ලෙස ඔහු ප්‍රශ්න කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබෙන අතර රට එම තත්ත්වයට පත්වුණේ ණය නොගෙවා හැරීම නිසා බව ප්‍රකාශ කර තිබූ වජිර අබේවර්ධන මහතාගේ ප්‍රකාශය සදහා, හැමදේටම පිළිතුරු ලබාදෙන මහ බැංකුව පිළිතුරු ලබා දුන්නේ නැති බවත් මාධ්‍ය පවසා සිටිනවා.

මේ ආකාරයට ණය නොගෙවන බවට මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ කළ ප්‍රකාශය පිළිබදව වජිර අබේවර්ධන මහතා යලිත් වතාවක් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කර තිබෙනවා.

ශ්‍රී ලංකාව බංකොලොත් දැයි ප්‍රකාශ කළ අය කර තිබෙන්නේ නීති විරෝධී ක්‍රියාවක් බවත්, පාර්ලිමේන්තුව මූල්‍ය පාලනය අතහැර වෙනත් අයට භාර දී ඇතත් නීතියෙන් මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට හෙයින් රට බංකොලොත් යයි ප‍්‍රකාශ කිරීම බලයක් නැති ක්‍රියාවලියක් බවත් ඔහු පවසා තිබුණා. ඒ ගැන වත්මන් ජනාධිපතිවරයා මන්ත්‍රීවරයකුව සිටිය දී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලද බවත් ඔහු පැවසූ බව මන්ත්‍රීවරයා කියා තිබෙනවා. රට බංකොලොත් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයට හෝ මහ බංකුවට නැතැයිද පැවසූ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා, බලයක් නොමැති දෙයක් කළ විට සියලු දෙනා නිහඬව සිටින බවයි කියා ඇත්තේ. රට බංකොලොත් බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නොදැනුවත්ව වෙන කණ්ඩායම විසින් බවත් පැවසූ ඔහු එහි වරද පාර්ලිමේන්තුව පිට පටවා ඇති බව කියා තිබෙනවා. එනිසා රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා සිටීම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ වගකීමක් බව වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබුණා.

SendShareShare
Previous Post

ලංකාවේ රිලවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්! ලක්ෂයක් චීනෙට පටවන්න සූදානම් ‌වෙයි!

Next Post

රාජිතගෙ ඉතිහාසය කවුරුත් දන්නවානේ! අපි ඊයෙත් එයා ගැන සාකච්ඡා කළා! ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා! මාධ්‍යවේදියා රාජිත ගැන අහපු ප්‍රශ්නයට කිරිඇල්ල උත්තර දෙයි! VIDEO

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.