• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ට රටේ හතරවටෙන්ම දුරකතන ඇමතුම් ගලයි! ඇමැතිකම් හිඟාකන රාජිත සජබෙන් පන්නන්න ගත් තීන්දුවට ප්‍රශංසා කරයි!

April 8, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජිත සජබයෙන් පන්නයි! සජිත් දැඩි තීන්දුවක් ගනී! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය ඇමැතිකම දෙන්නේ නම් ආණ්ඩුවට එක්වන බව කියමින් ප්‍රකාශ නිකුත් කළ රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුවට ප්‍රශංසා කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට අද දිනයේ දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව වාර්තා වේ.

රට පුරා විසිරී සිටින පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින සජබ අපේක්ෂකයන් මෙසේ අද දිනය පුරාම විපක්ෂනායකවරයාට ඇමතුම් ලබා දෙමින් මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමා ඇති බව දැනගන්නට ඇත.

අද දින විපක්ෂනායකවරයා හම්බන්තොට ප්‍රදේශයේ සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටි අතර එහිදී හමුවූ ආසන සංවිධායකවරුන් පවා විපක්ෂනායකවරයාට මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමා ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම ආණ්ඩුව සමග ඩීල් දමමින් තවත් මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ නම් ඔවුන්ද පක්ෂයෙන් ඉවත් කිරීමට නොපමාව කටයුතු කරන ලෙසද ඔවුන් විපක්ෂනායකවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කොට ඇති බවද පැවසේ.

රාජිත සජබයෙන් පන්නයි! සජිත් දැඩි තීන්දුවක් ගනී! EXCLUSIVE
SendShareShare
Previous Post

කවුරුහරි ඇමැතිකම්වලට පෙරේතකමට හිඟන්නෙක් වගේ අඬනවනම් ඒ වගේ මිනිස්සු පක්ෂයට වැඩක් නෑ! විපක්ෂනායකතුමා මේ ගැන වහාම තීන්දුවක් ගන්න! ජනවරමකින් ආණ්ඩු හදලා ඇමැතිකම් ගන්නවා මිසක් හිඟා කාලා අපි ඇමැතිකම් ගන්නෙ නෑ! හෙක්ටර් අප්පුහාමි රාජිතට දුවන්නම දෙයි! VIDEO

Next Post

බොරු නම ඉස්සරහට දාලා, බොරු කොම්පැනි පෙන්නලා, ලංකාවේ තෙල් එකට වැඩේ දෙන්න දාපු කවුද මේ සිනෝපැක්? එයා චීනෙන් දාපු මකරෙක්ද?

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.