• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිල ගිහින් මහින්ද එක්ක සාකච්ඡාවක් කරලා! කතා කරපු දේවල් මෙන්න! විමලුත් හරි වගේ! EXCLUSIVE

April 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගම්මන්පිල ගිහින් මහින්ද එක්ක සාකච්ඡාවක් කරලා! කතා කරපු දේවල් මෙන්න! විමලුත් හරි වගේ! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මීට සති දෙක තුනකට ඉහතදී විශේෂ අනාවරණයක් අපි මහින්ද සම්බන්ධයෙන් සිදුකළෙමු.

ඒ, මෙතෙක් කල් මහින්ද සමග සිට පසුගිය කාලයේ මහින්දගෙන් ඉවත් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙපළ පොහොට්ටුවට එක් කරගැනීමේ මෙහෙයුමක් තිරය පිටුපස දියත් වෙමින් ඇති බවය.

ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම් වන්නේ ඒ පිළිබඳ අලුත්ම තොරතුරකි. අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව එම මෙහෙයුම මේ වන විට සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.

ඒ අනුව පසුගිය සතියේදී මහින්ද හා උදය ගම්මන්පිල අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පසුබිම සකස් වී තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති රටට අහිතකර කොන්දේසි, ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් මෙහිදී මහින්ද හා උදය අතර දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ඒ අනුව එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ ගම්මන්පිලගෙන් ලැබුණු සුබවාදී ප්‍රතිචාර මධ්‍යයේය.

මීට අමතරව මහින්ද හා විමල් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට තිරය පිටුපස සකස්වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

අතරමැදි පාර්ශ්වයක් හරහා සිදුකෙරෙන ඊට අදාළ පණිවුඩ හුවමාරුවලදී විමල්ගේ පැත්තෙන් ඊට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත විමල් හා මහින්ද අතරද සාකච්ඡාවක් සංවිධාන වනු ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

වැඩ බැරිකම වහගන්න ආණ්ඩුව සජබය කඩන ක්‍රමන්ත්‍රණය කරනවා! බොරු නිව්ස් ප්ලාන්ට් කරනවා! ලක්ෂ 2000කට මන්ත්‍රීවරු ගන්න හදනවා! මේ මජර-අල්ලස්-තක්කඩි දේශපාලන සංස්කෘතිය ජනතාව ප්‍රතික්ෂේප කළා! සජබය මේ කුණු ආණ්ඩුවට කරගහන්න යන්නේ නෑ! මෙතැන් සිට අපේ විනයක් නැති මන්ත්‍රීවරුන්ටත් අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

Next Post

රනිල් ‌ලොක්කා අත වනනවා…!
අපි ඉඳගෙන බෑ බෑ කියනවා…!
එයා ඉඳන් කම් කම් කියනවා…!
අපි ඔක්කොම නෝ නෝ කියනවා..!
උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.