• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බැරිකම වහගන්න ආණ්ඩුව සජබය කඩන ක්‍රමන්ත්‍රණය කරනවා! බොරු නිව්ස් ප්ලාන්ට් කරනවා! ලක්ෂ 2000කට මන්ත්‍රීවරු ගන්න හදනවා! මේ මජර-අල්ලස්-තක්කඩි දේශපාලන සංස්කෘතිය ජනතාව ප්‍රතික්ෂේප කළා! සජබය මේ කුණු ආණ්ඩුවට කරගහන්න යන්නේ නෑ! මෙතැන් සිට අපේ විනයක් නැති මන්ත්‍රීවරුන්ටත් අපි විනය ක්‍රියාමාර්ග ගන්නවා! විපක්ෂනායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

April 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ මහඔය ජනතාව ගිය සැරේ ගෝඨාට ඡන්දෙ දීලා ‌රැවටුණා නේද? ඔව්.. ඔව්.. රැවටුණා..! රාජපක්ෂලා නේද මේ රට විනාශ කළේ? ඔව්… ඔව්…! එහෙනම් කව්ද 2005දි ‌රාජපක්ෂ දිනවන්න කියලා ඔබලාගේ ගෙවල්වලට ආවේ? උනුත් එකයි මුනුත් එකයි කියන VIP සමාජවාදීන් නේද? ඔව්.. ඔව්…! හැබැයි මේ ප්‍රේමදාසගෙ පුතා කිසි දවසක ඔය රාජපක්ෂලාට කඩේ ගිහින් නෑ! ඒ නිසා මේ සැරේවත් රැවටෙන්න එපා! සජිත් මහඔයට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

රජයේ දුර්වලතා අකාර්යක්ෂතා මගහරවා ගැනීම සඳහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක වත්මන් රජය නිතර වී ඇති බවත් මේ වන විට විවිධ බොරු නිර්මාණය කරමින් එම බොරු නැවත නැවත කියමින් සමගි ජන බලවේගය වත්මන් රජය සමඟ එකතු වීමේ සූදානමක් පවතින බවට වන ව්‍යාජ රාවයක් මාධ්‍ය හරහා පතුරවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අරගලය තුළින් ජනතාව ඉල්ලා සිටි වරප්‍රසාද වරදානවලින් තොර දේශපාලන ක්‍රමයක් වුවත් වත්මන් රජයේ සමහර පාර්ශ්ව මේ ඉල්ලීම් නොසලකා හරිමින් විපක්ෂයේ මනත්‍රීවරු මුදලට බා ගැනීමේ කුමනත්‍රණයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එබැවින් ජනතාව ප්‍රතික්ෂේප කළ ඒ අල්ලස් දේශපාලනය, තක්කඩි මජර දේශපාලනය කරන පාර්ශ්ව සමග කිසිදු අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකතු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එක්වන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුවතට ප්‍රතිචාර දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එබැවින් ජනතාව විසින් තීන්දු කරන ජනවරමක් හරහා ආණ්ඩුබලය ලබා ගන්නවා මිස කුණු ගොඩවල් සමග එකට එකතු වී කටයුතු කිරීමට කිසිසේත්ම සූදානමක් නොමැති බවත් මේ අවස්ථාවේ රටට ඇති එකම උත්තරය සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එබැවින් සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක් නොවන බවත් එවැනි සාකච්ඡා පක්ෂය තුළ හෝ ඉන් පිටත සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම්තුමා වෙත පිළිගැන්වේ…

Next Post

ගම්මන්පිල ගිහින් මහින්ද එක්ක සාකච්ඡාවක් කරලා! කතා කරපු දේවල් මෙන්න! විමලුත් හරි වගේ! EXCLUSIVE

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper