• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිත සජබයෙන් පන්නයි! සජිත් දැඩි තීන්දුවක් ගනී! EXCLUSIVE

April 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජිත සජබයෙන් පන්නයි! සජිත් දැඩි තීන්දුවක් ගනී! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදීම රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ඇමැතිකම ලබාගෙන ආණ්ඩුවට එක්වන බවට අදහස් පළකොට තිබුණද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම මීට ආසන්නතම හේතුව වී ඇති බව දැනගන්නට ඇත.

මීට අමතරව රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරාම සජබ මන්ත්‍රීවරුන්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පැමිණිලි ලැබී තිබීමද මේ සඳහා හේතු වී ඇති බව පැවසේ.

එහිදී මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට පැමිණිලි කොට ඇත්තේ රාජිත සේනාරත්න මහතා විවිධ අවස්ථාවලදී තමන්ටද ආණ්ඩුවට එක්වීම සඳහා ආරාධනා කිරීමට පියවර ගෙන තිබූ බවකි.

එම නිසා වහාම රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගතයුතු බව අවස්ථා ගණනාවකදීම මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී තිබිණි.

මීට අමතරව ඉකුත් කාලසීමාවේදී විපක්ෂ නායකවරයා ආසන මට්ටමින් රැස්වීම් පවත්වද්දී මුණගැසී ඇති බොහොමයක් ආසන සංවිධායකවරුන් රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතාට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම රට පුරා සිටින ආසන සංවිධායකවරුන් විපක්ෂ නායකවරයාට කතා කොට වහාම රාජිත සේනාරත්න මහතා පක්ෂයෙන් ඉවත් කළයුතු බවටත්, ඔහුට ආණ්ඩුව සමග එක්වී ඇමැති ධුරයක් ලබාගැනීමට අවස්ථාව දිය යුතු බවටත්, සේනාරත්න මහතා තවදුරටත් පක්ෂය තුළ සිටීම පක්ෂයට හානියක් බවටත් පෙන්වා දීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව විපක්ෂ නායකවරයා රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට තීන්දු කොට ඇති බව දනගන්නට ඇත.

SendShareShare
Previous Post

ගෝඨා ගෝ හෝම් කියලා ගෝඨාගෙන් අගමැතිකම ගන්න මට බෑ! මම ප්‍රතිපත්තිගරුක දේශපාලකයෙක්! මම කාවවත් නතර කරගෙන නෑ! අපෙන් කවුරුත් යන්නෙත් නෑ! එදා රනිල් විපක්ෂ නායක වෙලා ඉද්දී ආණ්ඩුවට යයි කියලා බයේ මන්ත්‍රීවරු 20ක් සිංගප්පූරු යැව්වා! මම එහෙම කරන්නේ නෑ! අපි සක්විති රජකම දෙනවා කිව්වත් මේ රටේ මිනිස්සු පාවා දෙන්නේ නෑ! සජිත් ප්‍රේමදාස සමග මුහුණට මුහුණ සංවාදයක්…!

Next Post

බ‍්‍රැන්ඩික්ස් ‘RightToRead’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලීමට පෙරමුණ ගනී…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.