• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩේලිමිරර් පත්තරේ දුලාංජලී ප්‍රේමදාස ගැනත් බොරු ලියයි! ‘මේක ලියපු මාධ්‍යවේදිනිය ‘ජමිලා හුසේන්’ මීට වඩා වෘත්තීය මට්ටමෙන් මාධ්‍ය කලාව කළා නම් හොඳයි!’ දුලාංජලී ඩේලිමිරර් පත්තරේට සැර ලියුමක් යවයි!

April 7, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
ඩේලිමිරර් පත්තරේ දුලාංජලී ප්‍රේමදාස ගැනත් බොරු ලියයි! ‘මේක ලියපු මාධ්‍යවේදිනිය ‘ජමිලා හුසේන්’ මීට වඩා වෘත්තීය මට්ටමෙන් මාධ්‍ය කලාව කළා නම් හොඳයි!’ දුලාංජලී ඩේලිමිරර් පත්තරේට සැර ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පළ කිරීම මුල්කරගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් දැඩි ලිපියක් ඩේලිමිරර් පුවත්පත වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

ජමිලා හුසේන් නම් මාධ්‍යවේදිනියක විසින් මෙම පුවත වාර්තා කොට ඇති බවත්, ‌මීට වඩා වෘත්තීය මට්ටමින් මාධ්‍යවේදීන් සිය මාධ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් ඇය සිය ලිපිය මගින් සදහන් කොට තිබේ.

පසුගිය 04 වැනිදා ඩේලිමිරර් පුවත්පත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එක්වන බව වාර්තා කර තිබිණ.

එහිදී දුලාංජලී ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන්ද එම පුවතේ විශේෂ සටහනක් තැබීමට ජමිලා හුසේන් මාධ්‍යවේදිනිය පියවර ගෙන තිබිණ.

නමුත් එම පුවත එදිනම අසත්‍ය වූ අතර පුවත්පත අනාවරණය කර තිබූ ආකාරයට කිසිවකුත් ආණ්ඩුවට එක් වූයේ නැත.

එදින පෙරවරුවේම එම පුවත දැඩිව විවේචනය කරමින් සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රරත්න යන මහත්වරුන් ට්විටර් පණිවුඩ තැබීමටද පියවර ගෙන තිබිණ.

මේ ආකාරයට දේශපාලනය සම්බන්ධයෙන් ඩේලිමිරර් පුවත්පත අසත්‍ය පුවත් පළකළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙරද අවස්ථා ගණනාවකදීම මෙවැනි අයුරින් අසත්‍ය පුවත් පළකිරීමට ඩේලිමිරර් පුවත්පත කටයුතු කොට තිබිණ.

ඩේලිමිරර් පුවත්පත එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් එකකි.

‘ඩේලිමිරර්’ පත්තරය මුල් පුවතෙන් අදත් අලි බොරුවක් ලියලා! හර්ෂ කැබිනට් ඇමැතිකමක් ගන්නවලු! ඉරාන්-කබීර් අද යනවලු! සජිත් මන්ත්‍රීවරුන්ට යන්න එපා කියලා ඇඬුුවලු! උදෙන්ම සජිතුයි හර්ෂයි ට්විටර් එකෙන් ‘ඩේලිමිරර්’ ප්‍රවෘත්තිය පච කරලම දායි!

දුලාංජලී යැවූ ලිපිය!

5th April 2023

The Editor – “Daily Mirror”
Wijeya Newspapers Ltd.,
No. 8, Hunupitiya Cross Road, 
Colombo 02.

Dear Sir/Ma’am,

Blatantly false and/or defamatory statements published in the Daily Mirror Online Issue dated 4th April 2023

It is with profound disappointment that I refer to an Article published in the Daily Mirror Online Issue dated 4th April 2023, wherein I have been named in connection with a remark and/or statement devoid of any substance and/or premise and/or irrefutable evidence.

The journalist responsible, Jamila Husain, has evidently used my name inconspicuously to fuel outright assumptions and baseless remarks, with complete disregard to my reputation and safety including that of my very own family at a time that the political culture prevalent in the country appears to be volatile.

I vehemently deny any such baseless remarks, accusations and proudly state that my involvement in politics has simply been limited to that of a private citizen of Sri Lanka, exercising their freedoms guaranteed under the Constitution.

I come from a family engrained in the political culture of this country and have always adhered to the rule of law. However, I hold no political position in any political party that enables me to act as distastefully as the aforesaid Article portrays me to be, and as such I have no influence over any politician as implicitly and/or explicitly alleged by the aforesaid journalist.

I strongly condemn this level of low journalism exhibited in your journalists by making false accusations against me in order to attract more readers, and consequently your establishment that involves tarnishing the reputation of individuals, while attempting to further your own ulterior political agenda or otherwise, especially with regards to fundamental assumptions and/or mere speculation disguised as ‘news’.

I strongly question the integrity of your establishment for the lack of proof thereof, with regards to the defamatory, false, unethical remarks permitted to be made in the Daily Mirror Online Issue dated 4th April 2023 and subsequently seen circulating on several social media platforms.

In these circumstances, I demand an apology from the journalist concerned – Jamila Husain – and from your establishment namely Wijeya Newspapers Ltd., and a retraction of any remarks involving my name as seen in the Daily Mirror Online Issue dated 4th April 2023.

I further state that if you have a shred of integrity in your profession, you shall issue a formal apology from the journalist concerned and your establishment namely and a retraction of the remarks involving my name and verify the credibility of these defamatory, unethical, false remarks. However, it is evident, given your actions that I may not be able to expect such a level of professionalism from you.

Dulanjalee Premadasa

SendShareShare
Previous Post

අරගලය ගැන නාමල් කාමරයක ඉඳන් ලයිව් ඇවිල්ලා කියපු කතාවට අරගලයේ පෙරගමන්කරු වසන්ත මුදලිගේ ප්‍රසිද්ධියේ උත්තර දෙයි! හෙන නෝන්ඩියකුත් දමයි! VIDEO

Next Post

අවුරුදු උත්සවයට යමින් සිටි පේරාදෙණි පෙරපාසල් ගුරුවරියගේ බෙල්ල කපා මරා දමයි!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.