යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් සමග තවත් භික්ෂුන් වහන්සේ පිරිසක් කොළඹ අධිකරණ අමාත්‍යංශයේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂමුණ ගැසීමට පැමිණියා.
නමුත් පනත කල්ගිය නිසා පසුව මේ සම්බන්දයෙන් පසුව සාකච්ඡා කරන බවයි උන්වහසේ පැවසුවේ.
මේ පනත අනුව බණක්වත් කීමට භික්ෂුන් වහන්සේටවත් නොහැකි වනු ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළා.










