• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් පිළිකා රෝහලට අවශ්‍ය විකිරණ යන්ත්‍ර පරණ ගිවිසුමට අනුව ගැනීමේ උත්සාහයක! පිළිකා රෝගීන්ගේ ජීවිතේ අනතුරේ! පාර්ලිමේන්තුවේදී සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්! VIDEO

April 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රෝහල්වලට අවශ්‍ය පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මීට පෙර කිහිප වරක්ම පාර්ලිමේන්තුව හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් 2022 සැප්තැම්බර් මස 20 වැනි දින ස්ථාවර නියෝග 27 (2) යටතේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සැපයුම්කාර ආයතනය සමඟ එකඟතාවයකට පැමිණීම හා යාවත්කාලීන කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතින බවත් ය.

ඒ අනුව 2013 වසරේ දී ඉලෙක්ටා සමාගම සමඟ එළැඹුණු මෙම ගිවිසුම සංශෝධනය කිරීමට එම සැපයුම් සමාගමත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පිළිකා රෝග විශේෂඥයින්ගේ සංගමයත් එකඟ වී තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එම සංශෝධනයන් සඳහා පිළිකා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සැඳුම්ලත් තාක්ෂණික කමිටුවෙන් ද අනුමැතිය හිමිවී තිබෙන අතර ඊට අදාළ තාක්ෂණික කමිටුවේ අනුමැතිය දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

ඒ අනුව මෙම ගිවිසුම් සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බවත් එම අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවට දැන ගැනීමට කැමති බවත් එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එසේ වුවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ගිවිසුම සංශෝධනයට ලක් නොකර පැරණි ගිවිසුම අනුව යන්ත්‍ර මිල දී ගැනීමේ සූදානමක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර කඩිනමින් යාවත්කාලීන නොකිරීම නිසා පිළිකා රෝගීන් රැසකගේ ජීවිත අනතුරේ වැටී ඇති බව යි.

SendShareShare
Previous Post

සාරාගේ DNA වාර්තාව පිළිගන්න බෑ! තමන්ට ඕන ප්‍රතිපලය එනකම් DNA ටෙස්ට් කරන රටක් ලෝකේ කොහේවත් නෑ! අපේ මෝඩකම් ලෝකයටම පෙන්වනවා! මේක මහා විහිළුවක්! කාදිනල් හිමි පොලිසියෙන් දාපු අලුත්ම වාර්තාව ගැන කතා කරයි! VIDEO

Next Post

දිනේෂ් ෂාෆ්ටර් ගැන එකිනෙකට වෙනස් JMO වාර්තා දෙකක් එනවා! සාරා ජෙස්මින් ගැනත් එකිනෙකට වෙනස් DNA වාර්තා දෙකක් එනවා! ‌කෝ මේ විශ්වාසය? සාලිය පීරිස් යවපු ලියුම් මොනවද? පොලිස්පති වෙන්න ඕන කව්ද? ඉරාන් පැහැදිලි කරයි! VIDEO

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.