ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තමන් මැතිවරණ බල ප්‍රදේශයේ අලුත් අවුරුදු නැකැත් සහිත ‘පොදු ජන ලිත’ බෙදා දියුණු කටයුත්තක් සිදු කර තිබේ.
තම ආධාරකරුවන් පිරිසක් සමග යතුරුපැදිවල නැගී ඔහු ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ජනතාව වෙත මෙම බෙදා දීමේ කටයුත්ත සිදු කර ඇත.











