• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂෙන් ආණ්ඩුවට 20ක් යනවා කිව්වා.. 30ක් යනවා කිව්වා… 40ක් යනවා කියලා මාධ්‍ය කිව්වා..! අද තමයි දවස! මාධ්‍ය කියපු විදිහට යන 40 දෙනා අද රටටම බලාගන්න පුලුවන්!

April 4, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ලීඩර් කියපු කතාව!

නෙත් කියපු කතාව!

මව්බිම දාපු ප්‍රවෘත්තිය!

සීනිව්ස් දාපු කතාව!

අද (4) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට පසුගිය සතියේදී බොහො මාධ්‍ය පුවත් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

පූවත්පත්වල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවලද මෙම ප්‍රවෘත්තිය විශාල වශයෙන් පළවී තිබෙනු දැකගත හැති විය.

කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මාධ්‍ය හමුවලදී සදහන් කර සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන්නේ නම් ලක්ෂ 2000ක් දෙන බවට විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.

රට බංකොලොත් වී ජනතාවට කන්න නැතිව රස්සා නැතිව සිටින මොහොතක මෙසේ ලක්ෂ 2000ක් ගෙන ආණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරුන් කව්රුන්ද යන්න පිළිබදව ජනතාව තුළද ඇත්තේ විශාල පිළිකුලකි.

පසුගිය කාලයේදී ජනතාව පාරට බැස කළ අරගලයේ එක් ඉල්ලීමක් වී තිබුණේ මෙම පක්ෂ මාරු දේශපාලනය සහ මුදල්වලට පක්ෂ මාරුකරන දේශපාලන සංස්කෘතිය නවතාදැමිය යුතු යැයි කියාය.

ඒ අනුව දේශපාලනය පිළිබද උනන්දුවක් දක්වන බොහෝ දෙනා බලා සිටින්නේ අද දවසේ සිදුකරන පිල් මාරුව පිළිබදවය.

අපිද බලා සිටින්නේ එසේ පිල් මාරු කරන්නේ කව්රුන්ද යන්න පිළිබදවය.

SendShareShare
Previous Post

දවස් 6ක් පිට පිට වැටුණු රුපියල අද ඔළුව උස්සයි!

Next Post

බිත්තරයක් 55යි 60යි කියපු කාලෙ ඉවරයි! අද ඉඳන් බිත්තර විකුණන්නේ කිරලා! ග්‍රෑම් 1ක් ශත 80යි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.