• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාබ ලබන පැල්වත්ත-සෙවනගල සීනි කම්හල් දෙකම විකුණන්නයි යන්නේ! සීනි සේවකයෝ දුක කියන්න සජිත් හමුවන්න එයි! කම්හල් දෙකම අපි ඉන්නකම් විකුණන්න දෙන්නෙ නෑ! සජිත් ප්‍රතිඥාවක් දෙයි! VIDEO & PHOTOS

April 3, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ලාබ ලබන පැල්වත්ත-සෙවනගල සීනි කම්හල් දෙකම විකුණන්නයි යන්නේ! සීනි සේවකයෝ දුක කියන්න සජිත් හමුවන්න එයි! කම්හල් දෙකම අපි ඉන්නකම් විකුණන්න දෙන්නෙ නෑ! සජිත් ප්‍රතිඥාවක් දෙයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විසින් පසුගිය වසර කිහිපයේ ම ලාබ ලැබූ පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණයට ලක් කිරීමේ සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම් හා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විපක්ෂය සාධනීය මතයක සිටියත් ලාභ ලබන ආයතන තමන්ට හිතුමතේට පෞද්ගලීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (2) පැල්වත්ත සහ සෙවනගල සීනි කාර්මාන්තශාලාවේ සේවකයන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමිනි.

සෙවනගල සහ පැල්වත්ත ආයතන පසුගිය වසර ගණනාවක් පුරා ලාභ ලබන බැවින් සිදු විය යුත්තේ වර්තමාන වැඩපිළිවෙළ තුළ නව තාක්ෂණය සහ නව ක්‍රමෝපායන් යොදා ගෙන ලාභය වර්ධනය කිරීම මිස ආයතනයේ කලමනාකාරීත්වය වෙනස් කිරීමට නොවන බවත් එබැවින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරිමට සමගි ජන බලවේගය කැමති නොවන බවත් එම රාජ්‍ය ආයතන වඩාත් ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීමේ ක්‍රමානුකූල ක්‍රමෝපායික වෙනස්කම් පමණක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් පාඩු ලබන රාජ්‍ය ආයතන රටටත් ජනතාවටත් බරක් නොවන ලෙස සාධනීය ප්‍රතිපත්තියකට අනුව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම යම් හෙයකින් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කාලෙකට පස්සේ පොහොට්ටුවේ ආසන බල මණ්ඩල රැස්වීමට ලොකු සෙනගක් ඇවිත්! කට්ටිය ආයෙත් සෙට් වෙනවා වගේ! PHOTOS

Next Post

මින්පස්සේ මහින්දට බැසිල්ට හොරා කියන්න බෑ! එහෙම දෙයක් මාධ්‍යයට වීඩියෝ කරලා දාන්නත් බෑ! ෆේස්බුක් එකේ කමෙන්ට් එකක් දාන්නත් බෑ! එහෙම වුණොත් ‌ඇදගෙන ගියා කූඩුවට දැම්මා! අලුත් ත්‍රස්ත පනත දේශපාලකයන් ආරක්ෂා කරන ‘බුලට්පෲෆ්’ එකක්! VIDEO

MORE NEWS

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Load More
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

රාජපක්ෂලාට අපලයි මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය...

Read more
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.