• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද අරගලේ පාට කරපු ඒ අම්මා….!

March 31, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මතකද අරගලේ පාට කරපු ඒ අම්මා….!
Share on WhatsAppShare on Facebook

මතක ද එදා හැන්දෑව.

ඉර ගෝල්ෆේස් අහසෙන් උගුල්ලලා අරගෙන අතපය කඩලා මුහුදට දාළ වගේ.

අහසෙ තැන් තැවල රතුපාට. මුහුද ලේ පාට වෙලා.

තැන් තැන්වල හැංඟිලා හිටපු අඳුර කොළඹ වට කෙරුවා.මිනිස්සු ඔහේ කාමර අස්සෙ ගාල් වෙලා , ටී. වී ඉස්සරහ බකන් නිලාගෙන හිටපු අන්තිම දවස මේ කතාවට කලින් දවස.

එදා මිනිස්සු පාටක් පක්ෂයක් ජාතියක් වෙනසක් නැතුව එළිය බැස්ස.ඒ ජනාධිපතිගෙ ගේ ඉස්සරහ. මිනිස්සු විධායක බලය එරෙහිව රංචු ගැහුණ අසිරිමත් රාත්‍රිය.අඳුර අස්සෙ අලෝක ධාරා සිය ගාණක් දැල්වුණ වර්ණවත් රාත්‍රිය.

එදා ලෝකෙට ගිය මේ පින්තූරය ඔබට මතක ද? මේ අම්මා ගෙදර තිබුණ වටිනම වස්තුවත් අරගෙන ජුබිලි කණුව හන්දියෙ පොදි ගැහුණ මිනිස්සු අස්සට ආවා.

ඈ මේ පුංචි දූපතේ පුංචි මිනිස්සු වෙනුවෙන් පාරට බැස්සා.කවුරුවත් අදටත් නොදන්නා මේ අම්මයි දරුවයි කවුද? ඔවුන් ඉන්නෙ කොහොද? මේ කාගෙ කවුද?

අපි දන්නෙ නෑ.ඔබ දන්නවා නං කියන්න ඈට අපි ඈටත් ඇගේ පුංචි පැටික්කටත් අප්‍රමාණව ආදරේ කරන බව.

ඈට කියන්න අපි එකතු වෙලා ඇගේ මගේත් ඔබේත් දරු පැටව් වෙනුවෙන් ඇගේ සටන ඉදිරියට ගෙනියමු කියලා.

අරගලයට ජය වේවා!

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න හදන ත්‍රස්තවාදී පනත රාජ්‍ය ත්‍රස්තවාදී පනත ලෙස නම් කරයි! රනිල්ට වැඩේ වරද්දගන්න එපා කියයි! විපක්ෂයෙන් ආණ්ඩුවට 20ක් යනවා 40ක් යනවා කියලා මාධ්‍ය දාන ප්‍රවෘත්ති ගැනත් ලුණු ඇඹුල් ඇතිවම කියයි! VIDEO

Next Post

4 වෙනිදට 20ක් යනවා 40ක් යනවා කියලා දාන ප්‍රවෘත්ති ගැන සජබ මහලේකම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි! දාපු මාධ්‍යවලට අභියෝගයක් කරයි! දැන් නියමයි..! අපිත් 4 වෙනිදා වෙනකම් බලන් ඉමු! VIDEO

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.