• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැල්මඩුල්ලේ නීතීඥවරියක් අබිරහස් ලෙස ගෙදරදීම මැරිලා!

March 31, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් අබිරහස් ලෙස ඇයගේ නිවසේ කාමරයක ඇඳ මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි දුෂ්මන්ති අබේරත්න නැමැති 40 හැවිරිදි වියේ පසු වූ නීතිඥවරියකි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ, මෘත ශරීරය කහවත්ත මූලික රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ⁣යොමුකර එහි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

පැල්මඩුල්ල පොලිසිය පවසන්නේ එම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මියගිය නීතිඥවරියගේ සැමියා පොලිසියට කැදවා ඇති බවයි.

SendShareShare
Previous Post

අවම බස් ගාස්තුව රුපියල් 30යි! ප්‍රයිවට් බස්වල වැඩියෙන් ගන්න හැදුවොත් දෙන්න එපා! VIDEO

Next Post

පොලිසිය නිකුත් කළ සාරාගේ DNA වාර්තාව කතෝලික පල්ලිය ‌ ප්‍රතික්ෂේප කරයි! දෙපාරක් නෑ කිව්වා! දැන් තියෙනවලු! මොකද්ද පිළිගන්නේ? ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ රස පරීක්ෂණයක් ඕනෑ! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper