• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තියෙන කර්මාන්තශාලා රැකගන්නේ කොහොමද? අලුතෙන් කර්මාන්ත සමග රැකියා බිහි කරන්නේ කොහොමද? බදු ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මිනිස්සුන්ට දීලා තියෙන සහන කප්පාදු නොකර IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? රටම බලන් ඉන්න වෙලාවක සජබෙ ආර්ථික විශේෂඥයන් සමග සජිත් සිය ආර්ථික ප්‍රතිපත්තිය එළියට දායි! VIDEO & PHOTOS

March 31, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
තියෙන කර්මාන්තශාලා රැකගන්නේ කොහොමද? අලුතෙන් කර්මාන්ත සමග රැකියා බිහි කරන්නේ කොහොමද? බදු ක්‍රමය හරියටම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මිනිස්සුන්ට දීලා තියෙන සහන කප්පාදු නොකර IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? රටම බලන් ඉන්න වෙලාවක සජබෙ ආර්ථික විශේෂඥයන් සමග සජිත් සිය ආර්ථික ප්‍රතිපත්තිය එළියට දායි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අප රටට නිසි න්‍යායක් අවශ්‍ය බවත් ඒ න්‍යාය රටට ගැලපිය යුතු බවත් මේ රටේ හැමදාම දෝලනය වූයේ අන්ත ධනවාදය හෝ අන්ත සමාජවාදය වුවත් සමගි ජන බලවේගය විශ්වාස කරන්නේ තුන්වැනි මාවත වන මානුෂීය ධනවාදය අගය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලොකුවට සමාජවාදය නිර්ධන පන්තිය සහ කම්කරු අයිතිය ගැන කතා කරන පුද්ගලයන් කණ්ඩායම් බලය උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති පාවා දී ඇති බවත් එහෙත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් ලෙස සෑම විටම මානුෂීය ධනවාදයට ගරු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේ උත්පාදනය කරන ධනයේ කොටස්කරුවන් ලෙස රටේම ජනතාව පත් කරන බවත් එය නිවැරදි මැද මාවත බවත් එය රටට ඇති එකම විසදුම සහ උත්තරය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගාල්ලේ පැවැති සමගි ජන බලවේගයේ බ්ලූප්‍රින්ට් ආර්ථීක සමුළුව අමතමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙය් රජයකට ධනය උත්පාදනය කළ නොහැකි බවත් ධනය උත්පාදනය කරන හොඳම ක්‍රමවේදය සමාජ වෙළෙඳපොළ ආර්ථිකය මත කේන්ද්‍ර වූ ඉල්ලුම සැපයුම මත වෙළෙඳපොළ බලවේගවලට මුල්තැන ලබා දුන් ව්‍යවසායකත්වය මගින් බවත් මේ ධනවාදය ලුම්පන් හෝ ගජමිතුරු ධනවාදයක් නොවිය යුතු බවත් එය රටේ සෑම අයකුටම පොදු එකක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේ ම මේ රටේ ආණ්ඩු බලය ලබා ගන්න සැලසුම් හදන අයගෙන් අහන්න ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් විකල්පයක් ඇත්ද? කියා බවත් තමන්ට පෙනෙන ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිවැරදිව ගනුදෙනු කිරීමෙන් පවතින තත්ත්වයෙන් රට ගොඩගත හැකි නමුත් පරක්කු වෙලා ගිය නිසා ශක්තිමත් සාකච්ඡාවකට ප්‍රවේශ විය නොහැකි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හරියට ගණුදෙනු නොකිරිම සම්බන්ධයෙන් විපක්ෂයට විවේචනයක් ඇති බවත් පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුවත් එක්ක හැප්පෙන හැටි ඉම්රාන් ඛාන්ගෙන් ඉගෙන ගන්න… අපේ විපක්ෂයටයි මේ ලියන්නේ…

Next Post

අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හදන්න වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගන්නවාද? විනිසුරුවරුන් වරප්‍රසාද කමිටුවට කැඳවූවහොත් රාජ්‍ය යාන්ත්‍රණයත් බිඳවැටෙනවා! යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු බලපෑම් කරන්නේ නම් ඊට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නෑ! අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ සේවා කොමිසමට දැඩි ලිපියක්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.