මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධූරය සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යවන ලද නම් 4ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
අදාළ අදාළ තනතුර සදහා එවන ලද නම් 4ම ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව මාසයකට අධික කාලයක් එම තනතුර හිස්ව පවතින බවද දැනගන්නට ඇත.










