අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා හා අමෙරිකානු තානාපතිනි ජූලියා චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව ඇත.
එහිදී මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ, නව ත්‍රස්ත පනත සහ යහපාලනය පිළිබදව මෙහිදී සාකච්ඡා සිදුව තිබේ.
Appreciated speaking w @MFA_SriLanka’s Ali Sabry on US support for ongoing reforms as part of the IMF package. Also discussed promotion of good governance and engaging stakeholders on changes to anti-terrorism laws that align with int’l standards. pic.twitter.com/lFRenmwKCy
— Ambassador Julie Chung (@USAmbSL) March 28, 2023










