• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවාවලින් රතු එළි නිකුත් වෙයි! විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කරන්න! ප්‍රචණ්ඩව හැසිරෙන නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න! මැතිවරණ පැවැත්වීමත් වැදගත්! කැනඩාව-මලාවි- මොන්ටිනිග්‍රෝ-උතුරු මැසිඩෝනියාව-එක්සත් රාජධානිය-ඇමරිකා එක්සත් ජනපදය ඒකාබද්ධව දැනුම් දෙයි!

March 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව, සාමකාමීව එක් රැස්වීමේ සහ සමාගමයේ  සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කළ යුතු‍ බවත් විරෝධතා හා සම්බන්ධ ඕනෑම ප්‍රචණ්ඩත්වයකට වග වීම තහවුරු කළ යුතු බවත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඉන් අදහස් වන්නේ සාමකාමී උද්ඝෝෂණයන්ට එරෙහිව ප්‍රචණ්ඩ බලය පාවිච්චි කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

මේ අනුව එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සැලකිල්ල යොමු වනු ඇත.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එම ප්‍රකාශය කරන ලද්දේ එක්සත් රාජධානියේ  තානාපති සයිමන් මැන්ලි විසිනි.

මානව හිමිකම් කවුන්සිලයේ  ශ්‍රී ලංකා කණ්ඩායමට කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය සමන්විත වේ.

තානාපති සයිමන් මැන්ලි තව දුරටත් මෙසේ ප්‍රකාශ කළේය:

“සාමකාමී විරෝධතාවලට දැඩි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අපේ සැලකිල්ල යොමු වී තිබේ. ශ්‍රී ලංකාව සාමකාමීව එක් රැස්වීමේ සහ සමාගමයේ සහ  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කළ යුතුය. විරෝධතා හා සම්බන්ධ ඕනෑම ප්‍රචණ්ඩත්වයකට වග වීම පැවතිය යුතු යැයි අපි ඉල්ලා සිටිමු. මානව හිමිකම් ආරක්ෂා කිරීම දිරිමත් කිරීමේදී සිවිල් සමාජයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති අතර අනාගත ඕනෑම නීති සම්පාදනය දී සිවිල් සමාජයේ වැදගත් කාර්යය සඳහා අවකාශය ආරක්ෂා කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරමු.

එම ප්‍රකාශය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ වැදගත් කම මෙසේ අවධාරණය කරයි:

“ආයතන සහ පාලන පද්ධති ස්වාධීනත්වය සහතික කිරීම ඇතුළුව, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ තීරණාත්මක වැදගත්කම අපි අවධාරණය කරමු. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය පවත්වා ගැනීම ඉතා වැදගත් වන මැතිවරණ ක්‍රමය ද මෙයට ඇතුළත් ය.”

දිගු කලක සිට පවතින දණ්ඩ මුක්තිය සහ දූෂණයට විසඳුම් ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් යහපත් ආර්ථික ප්‍රතිපත්ති සමඟ එක්ව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය සඳහා වඩාත් හොඳින් සහාය දිය යුතු යහපාලනයක අවශ්‍යතාවය ද  අවධාරණය කරන බවත් එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා කණ්ඩායම අවධාරණය කර තිබේ.

SendShareShare
Previous Post

මොනරාගලට ආපු මහින්දට වඳින්න පාක්ෂිකයො පොරකයි! පහුගිය දවස් ටිකේ ටීවීවලින් පත්තරෙන් දිනලා බැලුම් බෝල වගේ උඩ ගිය පක්ෂ දැන් බිමට වැටෙන්න පටන් අරන්! එයාලා 88-89 කාලෙ කරපුවා මිනිස්සුන්ට මතකයි! අපි පැනලා යන්නෙ නෑ! අපි බයත් නෑ! රටේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා! VIDEOS

Next Post

ඉල්ලපු සල්ලි ‌ලැබුණෙත් නෑ..! තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පටන් ගත්තෙත් නෑ..! යවපු ලියුමට උත්තරත් නෑ..! සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකාත් නෑ..! මුද්‍රණාලය ඔක්කොටම නෑ.. නෑ.. නෑ.. නෑ.. කියයි!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.