• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කල් දාන්න ජනාධිපති උපරිම බාධක දානවා! පොහොට්ටුවට ගම‌ට යන්න බෑ! ඒ අය ඡන්දෙට බය ඒකයි! සජිත් මුජිබර් එක්ක දෙමටගොඩ‌ට එයි! VIDEO & PHOTOS

March 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඡන්දෙ කල් දාන්න ජනාධිපති උපරිම බාධක දානවා! පොහොට්ටුවට ගම‌ට යන්න බෑ! ඒ අය ඡන්දෙට බය ඒකයි! සජිත් මුජිබර් එක්ක දෙමටගොඩ‌ට එයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සංකල්පවලින් සහ අදහස් වලින් පමණක් රටක් ගොඩ ගත නොහැකි බවත් මේ රට ගොඩනැඟීම උදෙසා හැකියාව ඇති දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය සතුව ඒ කණ්ඩායම සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොහොට්ටුවට හෝ ඊට ජැක් ගහන කණ්ඩායම් වලට ජනතාව අබියසට යාමට නොහැකි බවත් එබැවින් ඔවුන් මැතිවරණය කල් දමමින් සිටින බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පැවසීය.

හුදෙක් කයිවාරු ගැසීම වෙනුවට,හොරු අල්ලන වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවෙන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.

දෙමටගොඩ ප්‍රදේශයේ පැවති පොකුරු රැස්වීමකට සහභාගි වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

මත්තලත් කාට හරි දීලා දාන්න ඇමැති නිමල් මේ දවස්වල කාව හරි හොයනවලු!

Next Post

සරසවි සිසුන්ට ගහන්නේ ලංකාව වෙනත් රටක හමුදාවකටවත් ගහන්නේ නෑ කියලා සහතික වෙච්ච කඳුළු ගෑස්! කවුරුත් නොදත් රහසක් නීතීඥ සුරේන් පෙරේරා හෙළිකරයි! VIDEO

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper