• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශප්‍රියව ඉස්සරහට දාලා ආණ්ඩුව ඡන්දය පස්සට දාන්න ගහන්න යන ගේම! විශ්‍රාම ගිය දේශප්‍රිය ආයෙත් කොමිසමට එන්න ඇප්ලිකේෂන් එකක් දාලා!

March 12, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පළාත් පාලන ජන්දය පවත්වන්නම ඕනෑ! කොමසාරිස්වරුන් යටතේ පාලනය නීති විරෝධියි! උසාවි තීන්දුවක් දීලා තියෙනවා! හිටපු මැකො ප්‍රසිද්ධියේම නීතිය කියලා දෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මාර්තු 09 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන්ගේ කකුලෙන් ඇදීම හේතුකොට ගෙන මේ වන විට අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළේ ඉකුත් සතියේදීය. ඒ අනුව අධිකරණය විසින් මැතිවරණයට අයවැයෙන් වෙන්කරන ලද මුදල් රඳවාගැනීම තහනම් කරමින් ලබාදුන් අතුරු තහනම් නියෝගයට අනුව මැතිවරණ කොමිසම පසුගිය සතියේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් මුද්‍රණාලයාධිපතිනියාත්, පොලිස්පතිවරයාත් මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාව කැඳවා තිබූ අඟහරුවාදා දිනයේදී හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් මහින්ද සිරිවර්ධන මහතා සාකච්ඡාවට සහභාගි නොවූ අතර, ඊට පැමිණ සිටි මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට කියා සිටියේ ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල දින 05ක් ඇතුළත් මුද්‍රණය කර දිය හැකි බවත්, ඡන්ද පත්‍රිකා දින 20ත් 25ත් අතර කාලයකදී මුද්‍රණය කරදිය හැකි බවත්ය.

දේශප්‍රියව දාලා ගහන්න යන ගේම!

ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණයට සූදානම් වෙමින් කටයුතු කළත්, ආණ්ඩුව පැත්තෙන් තවමත් මැතිවරණය කල්දමන සැලසුම් ක්‍රියාත්මක කිරීම හකුලාගෙන නැත. ඒ අනුව ආණ්ඩුවේ අලුත්ම සැලසුම වී ඇත්තේ සීමා නීර්ණය කිරීමේ කමිටුවේ වාර්තාව හරහා මැතිවරණය කල්දමා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමය. එම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය. ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ හැකි ඉක්මනින් මෙම වාර්තාව මහින්ද දේශප්‍රියගෙන් ලබාගෙන, එය කැබිනට්ටුවේ සම්මත කොට, පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.

විශ්‍රාම ගිය දේශප්‍රියත් ඇප්ලිකේෂන් එකක් දාලා!

ඒ අතරවාරයේ මහින්ද දේශප්‍රිය සම්බන්ධයෙන් තවත් අලුත් තොරතුරක්ද මාධ්‍ය වෙත වාර්තා වී තිබිණි. ඒ, වසර 35කට අධික කාලයක් මැතිවරණ කොමිසමේ සේවය කොට විශ්‍රාම ලබා විශ්‍රාම සුවයෙන් නිවෙසට වී දරුමුනුපුරන් සමග කාලය ගත කළ මහින්ද දේශප්‍රිය මහතා නැවත වතාවක් මැතිවරණ කොමිසමේ සභාපති ධුරය සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බවය. මහින්ද දේශප්‍රියට අමතරව කොමිසමේ වත්මන් සභාපතිවරයා වන නිමල් පුංචිහේවා මහතාද මේ වන විට ඊට නැවත වතාවක් අයැදුම්පතක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුවේ සහයෝගය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට හිමිව ඇතැයි කියාය.

ඉස්සර බැසිල්ට! දැන් රනිල්ටද?

සාමාන්‍යයෙන් මහින්ද දේශප්‍රිය අතීතයේදී සැලකුණේ බැසිල්ට සහ රාජපක්ෂවරුන්ට සමීප චරිතයක් ලෙසය. නමුත් මේ වන විට මහින්ද දේශප්‍රිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශය සමීපව කටයුතු කරන්නකු බවට පත්ව ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ මහින්ද දේශප්‍රියගේ සීමා නීර්ණ වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඉන් අනතුරුව මැතිවරණය අවලංගු කරවා ගැනීමටය. එසේ කිරීමෙන් පසු තමන්ට හිතවත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම ආණ්ඩුවේ සැලසුම වී ඇති බවක්ද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්

සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න!

චීනය එවපු අලුත් ලියුමෙන් අලුත් අවුලක්! දාපු අලුත් කොන්දේසිය! ණය සාකච්ඡාවලදී ගේන්න යන තර්කය! ඝානාවටයි සැම්බියාවටයි වෙච්ච දේම ලංකාවටත් වෙයිද? රාජ්‍ය රහස් EXCLUSIVE
SendShareShare
Previous Post

බිත්තර ‌පරක්කු මොකද කියලා බලන්න වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ඉන්දියාවට ගිහින්!

Next Post

කටුකැලේ හින්දු කෝවිලේදී සජිත්ට ලැබුණු ආශිර්වාදය! (VIDEO / PHOTOS)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.