• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය සහ විනිසුරුවරුන් ගැන මන්ත්‍රී දොළවත්ත ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට සජිත් සහ ඩිලාන්ගෙන් ප්‍රති ප්‍රහාර! (VIDEO)

March 8, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණය සහ විනිසුරුවරුන් ගැන මන්ත්‍රී දොළවත්ත ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට සජිත් සහ ඩිලාන්ගෙන් ප්‍රති ප්‍රහාර! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුව සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය මේ වන විට නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේ.

මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පළාත් පාලන මැතිවරණය පව්තවන ලෙස එක් නියෝගයක් නිකුත් කළ අතර, පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් මුදල් ලබාදීම වැළැක්වීම අත්හිටුවමින් තවත් නියෝගයක් පසුගිය සතියේ ලබාදී තිබිණි.

මේ අනුව පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට ව්‍යර්ථව ඇත.

එවැනි වාතාවරණයක් තුළ දොළවත්ත මහතා සිදුකළ ප්‍රකාශයත් සමගම නැගී සිටි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ මෙම ප්‍රකාශය බරපතළ එකක් බවත්, විධායකය සහ ව්‍යවස්ථාදායක අතර බරපතළ ගැටුමක් ඒ හරහා ඇතිවිය හැකි බවයි.

මෙවැනි අවස්ථාවක එම ප්‍රකාශයෙන් රටට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බැවින් එවැනි ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බවද ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියේය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නැගී සිටිමින් දොළවත්ත මහතා සිදුකළ ප්‍රකාශය හෙළාදකිමින් අදහස් දක්වා සිටියේය.

දොළවත්ත මහතා ඊයේ (07) වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය.

Dolawatta_compressedDownload
SendShareShare
Previous Post

බැසිල් පොහොට්ටුවේ ලොක්කෝ ටික අරන් ඊයේ මහින්දගේ ගෙදරටම ගියේ ඇයි?

Next Post

ජනාධිපති අමන්දානන්දයට පත්වෙලා ඉන්නේ! ජනාධිපති සතුටින් ඉපිල ගිහින් ඉන්නේ! මෙන්න හේතුව! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper