• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලින් අනාවැකි කියන්න අමාරුයි! ලංකාව හෙල්ලෙන්න පුළුවන්! ආපදා කළමනාකරණයෙන් නිවේදනයක්!

March 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කලින් අනාවැකි කියන්න අමාරුයි! ලංකාව හෙල්ලෙන්න පුළුවන්! ආපදා කළමනාකරණයෙන් නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට බලපා හැකි බව 26 වැනිදා තෙක් ඉන්දියාව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසුවා.

ලෝකයේ දැනට පවතින තාක්ෂණයට අනුව අහවල් දිනයේ අහවල් ස්ථානයට භූ කම්පනයක් සිදුවන බවට කල්වේලා ඇතිව ප්‍රකාශ කර නැති බවත්, තාක්ෂණයෙන් ඉහළ ජපානය, තුර්කිය හෝ වෙනත් රටවලටත් භූ කම්පනයක් සිදුවීමට පෙර දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළා.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥවරියක් මේ පිළිබඳ කියා සිටියේ අපේ රටේ පිහිටීම අනුව රට තුළ ප්‍රබල භූ කම්පනය සිදුවීමේ හැකියාව ඉතා අඩු බවයි.

මෑත කාලයේ සිදුව තිබෙන භූ කම්පන දෙස බැලීමේදී එය රිච්ටර් මාපක තුනයි දශම පහකට අඩු බවත්, එම භූ කම්පන ද පල්ලෙකැලේ, බුද්ධංගල, හක්මන සහ මහකනදරාව යන භූ කම්පන මානවල සටහන් වන බවත් පැවසූ ඇය, ඒ අනුව කොළඹ කාර්යාලයේ සිට රටේ ඕනෑම තැනක සිදුවන භූ කම්පනයක් පිළිබඳ වාර්තා සකස් කරගැනීමේ හැකියාව පවතින බවත් කියා සිටියා.

asianmirror

SendShareShare
Previous Post

සජිත් ප්‍රමුඛ විපක්ෂයෙන් තවත් ගේම් එකක් ගහයි! ඡන්දෙට නියම කළ මුදල් වහාම ලබා දෙන්න! මාර්තු 3 වන සතියේ පාර්ලිමේන්තුවට යෝජනාවක් එනවා! කවුද ඡන්දෙට කැමැති-කවුද අකැමැති? රටටම දැනගන්න හොඳ අවස්ථාවක්! VIDEO

Next Post

ඩයනාගේ පාස්පෝට් නඩුවේදී දෙපැත්තේ නීතීඥවරු උණුසුම් වචන හුවමාරුවක! විනිසුරු නඩුව කල්තියයි! නීතිපතිගේ උපදෙස් ගන්න ලිපියක් යවන්නත් තීන්දු කරයි!

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper