හිටපු ජනාධිපතිවරයා රටේ ආර්ථිකය විනාශ කළ බවත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් සිටින බවත් මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මදාවිවාදය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එම ගමන පරාජයට පත්කිරීමට සියලු දෙනා එක්විය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.










