• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කයිවාරු ගහන සමහර පක්ෂ උතුරු-නැගෙනහිර පැත්ත පළාතේ එන්නෙ නෑ! ඒ අය හිතන්නේ මේ පළාත් අපේ රටට අයිති නෑ කියලයි! අපි එහෙම නෑ! අපි මුලු රටම එක වගේ සංවර්ධනය කරනවා! රිෂාඩ් එක්ක මන්නාරමට ආ සජිත් ජනතා අත්පොළසන් මැද කියයි! VIDEO & PHOTOS

February 26, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
කයිවාරු ගහන සමහර පක්ෂ උතුරු-නැගෙනහිර පැත්ත පළාතේ එන්නෙ නෑ! ඒ අය හිතන්නේ මේ පළාත් අපේ රටට අයිති නෑ කියලයි! අපි එහෙම නෑ! අපි මුලු රටම එක වගේ සංවර්ධනය කරනවා! රිෂාඩ් එක්ක මන්නාරමට ආ සජිත් ජනතා අත්පොළසන් මැද කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අප රට තුළ ක්‍රියාත්මක සමහර දේශපාලන කණ්ඩායම් තමන් තරම් හොඳ විසඳුමක් අප රටට නොමැති බවට රට පුරා දේශපාලන වේදිකාවල කයිවාරු ගැහුවත් ඔවුන් කිසි දින උතුරු නැගෙනහිර පළාත් හි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා නොයෙන බවත් ඔවුන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙපළාත් අප රටට අයිතියක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ උතුරේත් දකුණේත් ජනතාවගේ එක හා සමාන පිළිගැනීමක් ඇති එකම ජාතික පක්ෂ සමගි ජන බලවේගය බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ යුද්ධයෙන් බැටකෑ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව හිටපු ජනාධිපති ප්‍රමුඛ රජයත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් නොසලකා හැරියත් ජාති ආගම් කුල භේදයකින් තොරව මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව යි.

SendShareShare
Previous Post

අනුර කුමාර ඇතුලු ජවිපෙ සෙට් එකටම උසාවියෙන් තහනමක්!

Next Post

ඉන්දියාවත් තුර්කියක් වෙන්න නියමිතයි? ලංකාවත් හෙල්ලෙනවා! නෑ හෙල්ලෙන්නෙ නෑ! භූ විද්‍යාඥයෝ මත දෙකක! කවුරු කියන එක ඇත්ත වෙයිද? VIDEO

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper