• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාර්ථක උත්තරයක් ලැබුණෙ නෑ! මාර්තු පළමුවැනිදා වැඩවර්ජනයට යනවා! වෘත්තිකයොයි රනිලුයි අතර තිබ්බ සාකච්ඡාවේදී වෙච්ච දේ මෙන්න!

February 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
8 වැනිදා විරෝධය තීරණාත්මකයි! ජනතාව දැනුවත් කරමින් දොස්තරවරු අද කොටුවේ පත්‍රිකා බෙදයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සමග අද (25) පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට අපේක්ෂා කළ අයුරින් විසඳුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවය.

“අපි එක්කෙනෙක්වත් අපේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කළේ නැහැ. සමස්ත වෘත්තීයවේදීන්ගේම හඬ තමයි අපි නියෝජනය කරන්නේ.”

“නමුත් අපි බලාපොරොත්තු වෙන උත්තරය අපිට අද දවසේ ලැබුණේ නැහැ.” 

“අපි කිව්වේ තවදුරටත් අපිට මේ බද්ද දරාගන්න බැහැ. ඒ නිසා ක්ෂණිකව යම් සහනයක් ලබාදෙන්න කියලා.” 

“ජනාධිපතිවරයාගේ පැත්තෙන් පිළිගත්තා අපේ යෝජනා ඉතාමත්ම සාධාරණයි කියලා.” 

“රාජ්‍ය ආදායමට හානියක් නොවන විදියට මේක කරන්න කියලා තමයි අපි ඉල්ලුවේ.”

“ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා IMF නියෝජිතයින් සමග සිදුකරන සාකච්ඡාවලට වෘත්තිකයෝ විදියට අපිටත් සම්බන්ධවෙන්න කියලා.”

“නමුත් අවසාන වශයෙන් ගත්තාම මාර්තු 01 වනදායින් පස්සේ ආරම්භ වෙන විරෝධතා මාලාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා අද දවසේ සිදුවූ සාකච්ඡාව කිසිම බාධාවක් වුණේ නැහැ.”

“ඒවා නතර කරන්න අවශ්‍ය ධනාත්මක ප්‍රතිචාරයක් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා අපි අරගෙන තිබෙන තීරණ ඉදිරියට ගෙනයනවා.”

“ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියවෙච්ච දෙයක් තමයි IMF එකට යන්නේ නැතුව මේ රට ගොඩගන්න බෑ කියන එක.”

“IMF අවසන් එකඟතාවයකට එන්න කලින් බදු සංශෝධනයක් සිදු කළොත් ඒක ඝෘණාත්මක ලෙස බලපායි කියලා තමයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැවසුවේ. ඒක අපි පිළිගන්නේ නැහැ. IMF කියන්නේ මේ මුදල එකතු කරගන්න කියලා.”

“කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මේ බදු සංශෝධන වෘත්තිකයින්ට දරාගන්න පුළුවන් මට්ටමට ගේනකම් අපි මේ සටන අත්හරින්නේ නැහැ.” 
 
SendShareShare
Previous Post

ඡන්දය තියන්න කිසි බාධාවක් නෑ! කිසිම අතුරු තහනම් නියෝගයක් නෑ! අධිකරණය දුන් තීන්දුව ගැන නීතීඥ මතය මෙන්න! VIDEO

Next Post

මේ වෙලා‌වේ අතිභයානකයි! ‌රට බංකොලොත් වෙලාවේ ට්‍රයල් එකකට දීලා බලමු කියලා ජවිපෙට දුන්නොත් ලංකාව ලෙබනනයක් ‌වෙන එක නවත්වන්න බෑ! මිනිස්සු බැංකුත් කඩාවි! මේ වෙලාවේ රට ගොඩදාන්න පුලුවන් හොඳ ටීම් එකකට විතරයි! VIDEO

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.