මැතිවරණය පැවැත්වීමට දැන් හෝ කිසිදු බාධාවක් නොමැති බව නීතීඥ සුනිල් වටගල මහතා කීය.
පසුගියදා මැතිවරණය සම්බන්ධයෙන් සිදුවූ අධිකරණ කටයුත්ත අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ දැනට දී ඇති අධිකරණ නියෝග මත පිහිටා මැතිවරණය පැවැත්විය හැකි බවත්, ඊට කිසිදු වාරණ නියෝගයක් හෝ අතුරු තහනම් නියෝගයක් නොමැති බවත්ය.










