• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාප අණ ‌නොතකා බිම්මට්ටම ‌කොළඹට ගලයි

January 26, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
එජාප අණ ‌නොතකා බිම්මට්ටම ‌කොළඹට ගලයි
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින ‌කොළඹ ‘කන්වෙන්ෂන් ‌හෝල්හි’ පැවැති පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී හමුවට අතිවිශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා ‌වේ.

මෙහිදී ආසන 1500ක් පැනවීමට සංවිධායකයන් පියවර ‌ගෙන තිබුණු අතර 3000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව පැවසේ.

පළාත් පාලන මන්ත්‍රීවරුන් 1352ක් සහභාගී වී ඇති අතර අපේක්ෂකයන් ‌ලෙස තරග වැදුනු පුද්ගලයන්ද ඊට සහභාගී වි ඇති බව පැවසේ.

දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊ‌යේ (25) දිනය පුරා සිරිකොත මන්දිරයේ සිට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් කණ්ඩායමක් දුරකතන ඇමතුම් ලබා ‌දෙමින් ‌මෙම හමුවට සහභාගී ‌නොවන ‌ලෙසටත්, එසේ සහභාගී වුව‌හොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් තර්ජනාත්මක දුරකතන ඇමැතුම් ලබා දී තිබියදීත් ‌මෙවැනි සහභාගීත්වයක් දැකගන්නට ලැබීමය.

එසේම සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශවයද ඊ‌යේ දින පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් ලබා දී කිසිවකට බිය ‌නොවී ‌කොළඹට පැමිණෙන ‌ලෙසට දැනුම් දීමක් කර තිබිණ.

ඒ අනුව අද පැවැති රැස්වීමට සජිත් ‌ප්‍රේමදාස මහතා සමග ‌පෙරමුණේ පක්ෂ නායකවරුන් වන පාඨලී චම්පික රණවකල මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් සහභාගී වී තිබේ.

කෙසේවෙතත් ‌මෙම රැස්වීමට රිෂාඩ් බදුර්දීන් මහතාට ආරාධනා කර ‌නොමැති අතර රවුෆ් හකීම් මහතා කල්මුණේ ප්‍රදේශයේ රැස්වීමකට සහභාගී වී සිට ඇති බැවින් ඊට සහභාගී වීමට ‌නොහැකි බව දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

NOLIMIT මහනුවර මහ රෝහලේ වාට්ටුවක් අලුත්වැඩියා කරයි

Next Post

කන්‍යාවන් අටදෙනෙකු බිල්ලට දුන්න සකලකලා වල්ලභ

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.