මුදල් නොමැති සාධකය ඉදිරියට දමමින් මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් යම්කිසි අවස්ථාවක පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමද මුදල් නොමැති බව කියමින් අත්හිටුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සදහන් කළේය.
එය භයානක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










