• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑනුන්ට ජරා වැඩ කරපු ‘පයාගල පොඩ්ඩේ’ රටින් පනින්න යද්දී පොලිසිය අල්ලගෙන!

February 21, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෑනුන්ට ජරා වැඩ කරපු ‘පයාගල පොඩ්ඩේ’ රටින් පනින්න යද්දී පොලිසිය අල්ලගෙන!
Share on WhatsAppShare on Facebook

පයාගල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් ජීවත්වන නිවාසවලට ඇතුළුවී එම කාන්තාවන් බියගන්වා තර්ජනය කර ලිංගික අඩන්තේට්ටම් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පොඩ්ඩේ’ නමින් හඳුන්වන අදාළ සැකකරු පයාගල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පෙරේදා (19) කල්පිටිය ප්‍රදේශයට ගොස් එහි සිට මුහුදු මාර්ගයෙන් රටින් පලායාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ගම්වැසියන්ගෙන් ලද පැමිණිලි ඔස්සේ 37 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පයාගල පොලිසිය මීට පෙර උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති අතර, එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

පයාගල පොලිස් වසමට අයත් රාගලවෙල, කටුකුරුඳුගහලන්ද, දේවාල කන්ද, අක්කර අසූව, වේරගල යන ප්‍රදේශවල තනිව ජීවත් වූ කාන්තාවන්ට සැකකරු විසින් අමානුෂික ලෙස ලිංගික හිංසනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ලැජ්ජාව හේතුවෙන් සැකකරුගෙන් සිදුවූ හිංසනයන් අනාවරණ කිරීමට ඇතැම් කාන්තාවන් කටයුතු කර නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

dasathalankanews

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව විපක්ෂය ඒකාබද්ධ වෙයි! සජිත්-ජී.එල්-සුමන්තිරන්-හකීම්-රිෂාඩ්-දිගම්බරම්-චන්දිම-ගොඩහේවා එක මේසයක වාඩිවෙයි! තීන්දු තීරණ රැසක් ගනී! PHOTOS & VIDEO

Next Post

දැන් ගහන්නේ සාමාන්‍ය බද්දක් නෙමෙයි! ගලවා ගැනීමේ මෙහෙයුම් බද්දක්! බදු ගැන රනිල්‌ගේ අදහස මෙන්න!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper