සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මේ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භයේ මැතිවරණය ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය විපක්ෂයේ විරෝධය නොතකා කටයුතු කරන ආකාරයක් දැකගන්නට තිබේ.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.