• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලිට්‍රෝ එකේ හිටපු සභාපති කෙනෙක් තනතුරු දෙකකට පඩි-දීමනා මාසෙට ලක්ෂ 15කට වඩා අරගෙන! විගණන වාර්තාවකින් හෙළිවෙයි! මේවා හොරකම්ද-වංචාද-දූෂණද-මොනවාද?

February 21, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෑස් මිල අහස උසට නංවන්න ලිට්‍රෝ සමාගමෙන් කැබිනට් එකට ඉල්ලීමක්!
Share on WhatsAppShare on Facebook

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සඳහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇත.

එසේම ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇත.

 එම විගණන වාර්තාවට අනුව මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇත.

 චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

විගණන වාර්තාවට අනුව ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නැත.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි.

සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2019 වසරෙන් පසු මේ දක්වා සමාගමේ සභාපති හා  ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙකම දරන්නේ එකම පුද්ගලයෙකි. -ලංකාදීප

SendShareShare
Previous Post

ඇත්තටද බොරුවටද දන්නෙ නෑ ඔක්කොම ඉවර වුණාට පස්සේ පොහොට්ටු ලේකම් සාගර කියනවා ජනාධිපතිට බෑලු ඡන්ද කල් දාන්න! ඒකට ඉඩ දෙන්නෙත් නෑ කියන්නෙ! VIDEO

Next Post

රනිල් ඡන්දය තියන්න දෙන්නේ නෑ! සජබය ඕස්ට්‍රේලියා-ජපන් තානාපතිවරුත් දැනුවත් කරයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.