ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට ඉඩ නොදෙන බවත්, ඔවුන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත් සමගි ජන බලවේගය විසින් ඕස්ට්‍රේලියා සහ ජපාන තානාපතිවරුන්ට දැනුම් දීමට පියවර ගත්තේය.
හර්ෂණ රාජකරුණා මහතා විසින් මෙම දැනුවත් කිරීම කළ අතර මීට පෙර ඒ මහතා එක්සත් ජාතීන්ගේ කාර්යාලය, යුරෝපා කොමිසම සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණ.